@AnuradhaRa මාත් මූට සෑහෙන්න බනිනව. ඒත් මූ දැන් දවස් ගානකින් දැක්කෙ නෑනෙ.. කැරිය උනත් අහිංසකය. කරදරයක්ද දන්නෙ නෑ.. 
එහෙමනම් අවුලක් නෑ හැබයි මූ ෆේක් හැදුවොත් නෝන්ඩි වෙනව මෙකෙ උන්ට.Fake එකකින් ඇති බන්
උබ අනුරාධ නෙමෙයි. උබ අනුරාධ නම් මට PM එකක් දාපන් අර වහලෙන් වැටිච්ච බාස්ගෙ නම. උබ මට උගෙ නම කිව්වෙ එදා. අන්න උගෙ නම කියපන් බලන්න.අහිංසකයි තමයි
ඒත් මම කැරියෙක් නෙමේ
යුදස් කෙනෙක් නෙමේ
උඹලට ලොකු වැරදීමක් වෙලා
ඒක තමයි කියන්නෙ මිනිස්සු විනිශ්චය කරන්න ඉක්මන් වෙන්න එපා කියල
කෙනෙක් කියපු දෙයක්, තව කෙනෙක්ට කියන්න යන්න එපා ඇත්තද බොරුද කියල හරියටම දන්නෙ නැත්තං
යුදාස්... යුදාස් නෙමෙයි උඹ යුක පුදාස් කෙනෙක්.අහිංසකයි තමයි
ඒත් මම කැරියෙක් නෙමේ
යුදස් කෙනෙකුත් නෙමේ
උඹලට ලොකු වැරදීමක් වෙලා
ඒක තමයි කියන්නෙ මිනිස්සු විනිශ්චය කරන්න ඉක්මන් වෙන්න එපා කියල
කෙනෙක් කියපු දෙයක්, තව කෙනෙක්ට කියන්න යන්න එපා ඇත්තද බොරුද කියල හරියටම දන්නෙ නැත්තං
උබෙ කැරැට්ටුවත් මම දන්නව හොදට
බොරුවට මට ආදරෙයි වගේ පෙන්නන්න හදන්න එපා
මේ ත්රේඩ් එක දැම්මෙත් අනිත් උන් එක්ක එකතුවෙලා මට බනින්න කියල මං දන්නව
සල්ලි තිබුනනම් අනුරාධත් උබලට මහත්තයෙක්
ඇත්තටම උඹලට පිස්සුද ආ....යුදාස්... යුදාස් නෙමෙයි උඹ යුක පුදාස් කෙනෙක්.
හිඟන්නා..
සල්ලි තියෙනවනම් ඌ මේකේ කොත්තු හිඟාකනවද යකෝ.... ඒත් කමක් නෑ කන්න දීපු අත හපාකෑවේ නැත්තං....
මං මෙච්චර කල් හිතං හිටියෙ මට හොදට ඉංග්‍රිසි කියවන්න පුලුවන් කියලButt hurt for thumbing down your derogatory comment aren't you..?
Happy to ignore you as well..
