බක පන්ඩිත කොල්ලෙක්
අධ්‍යාපන ඇමතිට වැඳීම ප්රතික්ෂේපකල පහ වසර වැඩිම ලකුණු ලැබූ සිසුවා
ලාංකිකයන් වශයෙන් අපි වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙච්ච් ජාතියක්. අපේ මේ හොද පුරුදු නැතිඋනොත් අපිත් වැටෙන්නේ පහතට. මේ දරුවා කරපු දේ නම් වැරදියි.
උත්සවය අවසානයේ මාධ්‍ය මේ සම්බන්ධයෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ශේදු ප්‍රකාශ කර සිටියේ දුෂ්කරතා මත අධ්‍යාපනය ලැබූ ඔහුට දෙමාපියන් හා ගුරුවරුන් හැරෙන්නට කිසිවෙක් සහයෝගය නුදුන් බැවින් අධ්‍යාපන ඇමතිට වැඳීම ප්‍රතික්ෂේප කල බවයි.

Last edited: