බක පන්ඩිත කොල්ලෙක්

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    නොදකින් සක්කිලිය....:angry:
    මුගෙන්ම තේරෙනව නේද දෙමල හැත්ත සින්හල මිනිස්සු ගැන හිතන හෑටි....:angry:
    ඈත්තම කියන්වනන් උන් ඉන්නේ අපිත් එක්ක තරහින් ... :growl:

    වරකො තො මේ පැත්තට...ඇ* දෙක බදිනව ටකේ...
    :yes::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට හිතෙන විදියට ලොකු උන් කියලදීපු දේ තමඊ පොඩිඑකා කලේ, නෛන්ට කිරි පොවලා තෙරුමක්නහ.....:no::no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොතෙන් ඉගෙන ගන්න දේවල් විතරක් තිබුනට වැඩක් නෑ.. ගුණ යහපත්කම් හිතේ නැත්තම්..මම හිතන්නෙ නෑ ඌට ඉස්සරහට හොදට ඉගෙනගන්න පුලුවන් වෙයි කියලා.............:frown::frown::frown::frown:.
     

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    උත්සවය අවසානයේ මාධ්‍ය මේ සම්බන්ධයෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ශේදු ප්‍රකාශ කර සිටියේ දුෂ්කරතා මත අධ්‍යාපනය ලැබූ ඔහුට දෙමාපියන් හා ගුරුවරුන් හැරෙන්නට කිසිවෙක් සහයෝගය නුදුන් බැවින් අධ්‍යාපන ඇමතිට වැඳීම ප්‍රතික්ෂේප කල බවයි.

    katawath balen wandawanna bea neae lamayage kemeththa . eth muge hithe panditha adahas thibunanam mu pasalewath thiyanna watinne nea .mokada mewa rajaye pasal nea

    Wadihitiyanta garu karanna dannathi ekek......
    Oya boru machang...okata maha ewun ugannala thiyenne.......panditha podi ewun...kanata dekak denna one rath wenna...............
    ..:angry: