බචාවෝ, බචාවෝ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,105
    10,478
    113
    මම ඔතන හිටියනම් අර පරයටත් ගහල, වීදුරුවක් දෙකක් කුඩුවෙලා දොරක් එහෙම කැඩිලා.
    බය උනාම මොනවද ඕයි නොකරන්නෙ.
    අරූ එච්චර බලන් ඉන්නෙ කොහොමද දන්නෑ.
    අරූ භයටම මොකකින් හරි කෙලලා අරියනම් ආතල් එක ඩබල් වෙනවා 😛
     
    • Haha
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,429
    14,372
    113
    පෘථිවිය
    හම්මෝ අරූට පපුවේ අමාරුව හැදෙනවා තව පොඩ්ඩෙන්. මේව නම් කැරි ජෝක්..



    හම්මෝ අරූට පපුවේ අමාරුව හැදෙනවා තව පොඩ්ඩෙන්. මේව නම් කැරි ජෝක්..


    අනුරට චන්දෙ දෙන එවුනුත් 22වෙනකොට ඔන්න ඔහොම තමයි
    බලපල්ලකො

    ------ Post added on Aug 30, 2024 at 1:38 PM