මචංලා බජට් එකට සෙට් (ඕං හතලිස් දාහයි පනස්දාහයි ලක්සයයි එව්වා නෙමෙ ඈ ) ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන වෑර්ලස් Earphones එකක් රෙකමන්ඩ් කරං යංද ? ගන්න තැනකුත් එක්ක 
පාරෙ වාහන සද්දෙ කැපිල ගිහින් පට්ට සැනසිල්ලක් දැනෙන එකක් නං මරු

පාරෙ වාහන සද්දෙ කැපිල ගිහින් පට්ට සැනසිල්ලක් දැනෙන එකක් නං මරු

Last edited: