බජට් ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන earphone එකක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    මචංලා බජට් එකට සෙට් (ඕං හතලිස් දාහයි පනස්දාහයි ලක්සයයි එව්වා නෙමෙ ඈ ) ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන වෑර්ලස් Earphones එකක් රෙකමන්ඩ් කරං යංද ? ගන්න තැනකුත් එක්ක :yes:

    පාරෙ වාහන සද්දෙ කැපිල ගිහින් පට්ට සැනසිල්ලක් දැනෙන එකක් නං මරු :yes: :yes:
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,821
    113
    මචංලා බජට් එකට සෙට් (ඕං හතලිස් දාහයි පනස්දාහයි ලක්සයයි එව්වා නෙමෙ ඈ ) ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන වෑර්ලස් Earphones එකක් රෙකමන්ඩ් කරං යංද ? ගන්න තැනකුත් එක්ක :yes:

    Yaluwekgen illapan real jeppek wage 🤭 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Yaluwekgen illapan real jeppek wage 🤭 🤭
    කිරි මයිනට වගේ පිටෝටුවේ තම්බි යාලුවෙක් සෙට් කරගත්තනං පරණ earphone එක අරන් ගිහින් එන එන අලුත් earphone එක නිකන් දෙයි.

    පලයන් බයියෝ යන්ඩ :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,821
    113
    කිරි මයිනට වගේ පිටෝටුවේ තම්බි යාලුවෙක් සෙට් කරගත්තනං පරණ earphone එක අරන් ගිහින් එන එන අලුත් earphone එක නිකන් දෙයි.

    පලයන් බයියෝ යන්ඩ :lol:
    Jayasantha ayyata katha karala balanna sahodaraya 🤭🤭
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Baseus එකක් ගත්තා. හැබැයි ඒක පාරක් බිම වැටුණා එක earphone එකක් වැඩ නැතිව ගිය. හැබැයි washing machine එකේ දාලා නම් බේරුනා. 😂😂