mama gatta haylou moripoda anc , 8000 k da koheda.. elatama tianawa anc
2 pin cable එක නේද? මගෙ ලඟ තියනවා පාවිච්චි නොකරපු ඒවා ඕනිනම් සල්ලි දියන් උබට රෙජිස්ටර් post එකේ දාල ට්‍රැකිං දෙන්නම්.
නෑ noise cancelling ක්‍රමයක් නෙමේ, IEM ගොඩක්ම ඔය stage වල perform කරන සෙට් පාවිච්චි කරනවා. බෑන්ඩ් එක වෙනම artist වෙනම IEM සිස්ටම් පාවිච්චි කරනවා, තමන්ගේ performace තමන්ට බලාගන්න පුළුවන් IEM සිස්ටම් එකකින් artist නම් තමන්ගේ Vocals, බෑන්ඩ් එක නම් තනි තනි instruments play කරන ගමන් උන්ට බලන්න පුළුවන් instruments වල performace
Shorts ටික බලලා පොඩි idea එකක් ගන්න, මම පෝස්ට් එක ලියද්දි තව පැහැදිලි වෙන්න දාන්නම්
Anker , Soundpeast කියන බ්‍රෑන්ඩ් දෙක තමයි දැනට ලංකාවේ සෙට්එකට ANC පාවිච්චි කරන්න පුළුවන් බජට් වලට සෙට් වෙන්නේ
Active noise cancelling උවමනාම වෙන්නේ නැත්තන් passive noise cancelling වලින් එන හොඳ IEM - in ear monitor එකක් ගන්න බලන්න. In-depth music අහන්න පුළුවන් iems වලින්, ලංකාවේ වැඩිය ජනප්‍රිය නෑ ඔය iem කථාව, වේලාව තියන වෙලාවක මම ත්‍රේඩ් එකක් දාලා මගේ iem ටික දාන්නම් මේකේ සෙට් එකට idea එකක් ගන්න
ANKER soundcore liberty 4 NC, ANKER soundcore life P3
https://click.daraz.lk/e/_CYrlIJ
https://click.daraz.lk/e/_CZpya0
yaluwagen Horakan kalanan real baiyek wage nehYaluwekgen illapan real jeppek wage![]()
![]()
Apo ne ban. Salli deela gannawa apinamyaluwagen Horakan kalanan real baiyek wage neh![]()
![]()