බජට් ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන earphone එකක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,306
    36,402
    113
    කෑගල්ල

    මෙන්න මේක මම ගත්තා දැන් නිකං හොල්මන් වගේ

    පිට උන් කතා කරන ඒවා මයික් එකකින් වගේ අරන් මේක හරහාද ඇහෙන්නේ.

    Sound නම් quality හොඳ.

    App එක install කරගත්තාම option activate වෙනවා.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,392
    1
    17,151
    113
    −273.15°C
    34k
    Anker unge Flagship eka meka.


    25k
    premium sound driver + additional premium features (Heart Rate Sensor,Spatial Sound) tika nathuwa
    release karapu flagship ekema budget eka tamayi meka. meke ANC + battery life eka extend karala karala tyenawa.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    2 pin cable එක නේද? මගෙ ලඟ තියනවා පාවිච්චි නොකරපු ඒවා ඕනිනම් සල්ලි දියන් උබට රෙජිස්ටර් post එකේ දාල ට්‍රැකිං දෙන්නම්.



    නෑ noise cancelling ක්‍රමයක් නෙමේ, IEM ගොඩක්ම ඔය stage වල perform කරන සෙට් පාවිච්චි කරනවා. බෑන්ඩ් එක වෙනම artist වෙනම IEM සිස්ටම් පාවිච්චි කරනවා, තමන්ගේ performace තමන්ට බලාගන්න පුළුවන් IEM සිස්ටම් එකකින් artist නම් තමන්ගේ Vocals, බෑන්ඩ් එක නම් තනි තනි instruments play කරන ගමන් උන්ට බලන්න පුළුවන් instruments වල performace








    Shorts ටික බලලා පොඩි idea එකක් ගන්න, මම පෝස්ට් එක ලියද්දි තව පැහැදිලි වෙන්න දාන්නම්

    Ea warge headphones apita wedagath wenne kohomada Machan? Thread eka dapanko. Denaganna asai.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    allixpress 3k genawa. okkoma low quality.
    Anker , Soundpeast කියන බ්‍රෑන්ඩ් දෙක තමයි දැනට ලංකාවේ සෙට්එකට ANC පාවිච්චි කරන්න පුළුවන් බජට් වලට සෙට් වෙන්නේ


    Active noise cancelling උවමනාම වෙන්නේ නැත්තන් passive noise cancelling වලින් එන හොඳ IEM - in ear monitor එකක් ගන්න බලන්න. In-depth music අහන්න පුළුවන් iems වලින්, ලංකාවේ වැඩිය ජනප්‍රිය නෑ ඔය iem කථාව, වේලාව තියන වෙලාවක මම ත්‍රේඩ් එකක් දාලා මගේ iem ටික දාන්නම් මේකේ සෙට් එකට idea එකක් ගන්න

    Sunflower Reggae වගේ හොඳ බේස් පාරක් කණ එතුලේ වදිනවා නම් සුපිරි.