Laksa 20 Ka wage Aran daganna baluweමැංචෙස්ටර් ගහපන් බන්
අපෝ එහෙම ගහන්න එපා බන්.දවසට දෙකක් වගේ ගහපන්Laksa 20 Ka wage Aran daganna baluwe![]()
කලින් පාරක D S ගුණසේකර ඕක කරා, කෝටි ගාණක් හොයා ගන්න ඇතිLaksa 20 Ka wage Aran daganna baluwe![]()
Not true,ඔකුන්ගෙන් රජයට ගෙවනවඩා මුදලක් යනව ඔව්වා ගහන වුන්ට බෙහෙත් කරන්න
මට නම් සෙට් නෑ. වෙන ඔප්ෂන් නැත්තම් ඒක ගහන්න කියල කිව්වේSet da bn eka
ඕක බොන්න එපා. මල ජරාවක්. මන්නම් ඩන්හිල් එක ඇරෙන්න වෙන එකක්වත් බොන්නේ නෑ. ගෝල්ඩ්ලීෆ් නම් අප්පිරියයි. දැන්නම් සිගරට් බොන එක නැවතිලාම තියෙන්නේ.මැංචෙස්ටර් ගහපන් බන්
parampara keeyakata wen karapu budget ekakda bn oka.Not true,
Alcohol and tobacco tax income 2021 =LKR249. 6 billion 2022 Health Budget =LKR 232.7 billion
Not true,
Alcohol and tobacco tax income 2021 =LKR249. 6 billion 2022 Health Budget =LKR 232.7 billion
ඔව්, සිගරට් අරක්කු දෙකේම ගාන ඔයතියෙන්නෙ.ethakota cigarettes bonne nathi ilunta gewanneth cigarettes bona unda???![]()
ඔයගාන තමා බං යන්නෙ LKR නෙ.parampara keeyakata wen karapu budget ekakda bn oka.