60ද කොහෙදනෙ. ඒක ඉතින් බාගෙට වඩා ලාබයිනෙ.මේක තමයි ගොඩක් අය බොන්නේ දැන්.
සිගරට් බොන්න එපා
එ සල්ලි වලින් හොද දෙයක් අරන් කන්න
example - කජු, රට ඉදි, පලතුරු, චීස්, හොද චොකලට්, තලපත්, පරා
60ද කොහෙදනෙ. ඒක ඉතින් බාගෙට වඩා ලාබයිනෙ.
Not true,
Alcohol and tobacco tax income 2021 =LKR249. 6 billion 2022 Health Budget =LKR 232.7 billion
මන් ගන්නෙ පැකට් එක 1000යි.kiyada ban...? nikan ahanne
ඕක බොන්න එපා. මල ජරාවක්. මන්නම් ඩන්හිල් එක ඇරෙන්න වෙන එකක්වත් බොන්නේ නෑ. ගෝල්ඩ්ලීෆ් නම් අප්පිරියයි. දැන්නම් සිගරට් බොන එක නැවතිලාම තියෙන්නේ.
ow, dunhil wikunana eka temporary nawaththanna kiyala liyumak share wenawa whatsapp eke. thawath warga dekakda koheda thibuna eke.Hutto kohewath dunhill na. Packet eke 5i ithuru
Company eka wahalada mokakda reddak kiyanawa.
සිගරට් වලට වඩා දුම්කොල වලට ගහන කෙමිකල් වලට මිනිස්සු මැරෙනව ඇති.රජයට වාර්ෂිකව දුම්වැටි හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන ආදායමට වඩා තුන් හතර ගුණයක් යනවා ඒ නිසා හැදෙන ලෙඩ වලට බෙහෙත් කරන්න.ඔන්න ඕකයි ඇත්ත තත්වය.බීලා ලෙඩ වෙන උන්ටත් ෆ්‍රී හෙල්ත් සර්විස් දෙන එක කොයිතරම් අපරාධයක්ද?ඒ සල්ලි වලින් හොස්පිටල් වල පහසුකම් කොයිතරම් දියුණු කරන්න තිබුණද?එහෙම උනා නම් තව අහිංසක මිනිස්සු කීයක් බේරගන්න තිබුණද?මේ වගේ තද තීරණ මොන ආණ්ඩුවක් ආවත් ගන්නෙ නැහැ දේශපාලන වශයෙන් අවාසි නිසා![]()
Kohenda umba me data gatte????රජයට වාර්ෂිකව දුම්වැටි හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන ආදායමට වඩා තුන් හතර ගුණයක් යනවා ඒ නිසා හැදෙන ලෙඩ වලට බෙහෙත් කරන්න.ඔන්න ඕකයි ඇත්ත තත්වය.බීලා ලෙඩ වෙන උන්ටත් ෆ්‍රී හෙල්ත් සර්විස් දෙන එක කොයිතරම් අපරාධයක්ද?ඒ සල්ලි වලින් හොස්පිටල් වල පහසුකම් කොයිතරම් දියුණු කරන්න තිබුණද?එහෙම උනා නම් තව අහිංසක මිනිස්සු කීයක් බේරගන්න තිබුණද?මේ වගේ තද තීරණ මොන ආණ්ඩුවක් ආවත් ගන්නෙ නැහැ දේශපාලන වශයෙන් අවාසි නිසා![]()