බජට් එකෙන් සිගරට් ගනන්

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    368147534_1842400739550327_7929262032527545606_n.jpg
     

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    සිගරට් බොන්න එපා
    එ සල්ලි වලින් හොද දෙයක් අරන් කන්න


    example - සිගරට්‍ ෙබාන සල්ලි ටික එකතු කරල අරක්කු ටිකක් බිපන් ෙකා
     
    • Haha
    Reactions: Solo Rider

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    රජයට වාර්ෂිකව දුම්වැටි හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන ආදායමට වඩා තුන් හතර ගුණයක් යනවා ඒ නිසා හැදෙන ලෙඩ වලට බෙහෙත් කරන්න.ඔන්න ඕකයි ඇත්ත තත්වය.බීලා ලෙඩ වෙන උන්ටත් ෆ්‍රී හෙල්ත් සර්විස් දෙන එක කොයිතරම් අපරාධයක්ද?ඒ සල්ලි වලින් හොස්පිටල් වල පහසුකම් කොයිතරම් දියුණු කරන්න තිබුණද?එහෙම උනා නම් තව අහිංසක මිනිස්සු කීයක් බේරගන්න තිබුණද?මේ වගේ තද තීරණ මොන ආණ්ඩුවක් ආවත් ගන්නෙ නැහැ දේශපාලන වශයෙන් අවාසි නිසා😌
    ඔව්
     

    Jalthara Malli

    Well-known member
  • කාටවත් ජීවිතේට ගෙනත් දෙන්නෙත් නෑ ගෙනත් දීලාත් නෑ
    මං මාසෙකට දෙපාරක් හෝ තුන්පාරක් අඩුම දිල්ලි යනවා. මං කරන්නේ ඩියුටි free එකෙන් bandal ගන්න එක සිගරැට්ටුවක් 60යි cost වෙන්නේ.