බජට් එක ගනන් මිනිම් වලින්
බජට් එක ගනන් මිනිම් වලින් දුන්නට නියම සහන මිනිස්සුන්ට ලැබෙනවාද?සෘජුව අඩුවූයේ පෙට්රෝල් ඩීසල් භූමිතෙල් පමනි.නමුත් ඒ හා සම්බන්ද නිශ්පාදන වල සහන සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙනවාද?
බේකරි හිමියෝ කියන්නේනම් එයාලට ඒ නිශ්පාදන වලින් අඩු කලහැක්කේ රුපියලක් පමනයි බවයි...
අත්‍යවශ්‍ය භාන්ඩ 13ක් අඩු කලෝයි කියා උජාරු බස් දොඩනවා...ප්‍රමුකතා මත අත්‍යවශ්‍ය බඩු මිල අඩු වුනාද??
දැන් චන්ද සමයේ කියවූ චන්ද පොරොන්දු වල හැටියටනම් සෑහෙන්න ප්රමානයකින් අඩු කරන බවයි කිව්වේ.රුපියලක් දෙකක් අඩු වේනම් මිනිසුන්ට වැඩක් තියෙයිද?
කොටින්ම බජට් එකේ වෙනස පොකට්ටුවට දැනෙනවද?
කොහෙන් හරි අරන් කොහෙන් හරි දෙනවා.එදා වගේමයි..
තම තමන්ගේ පොකොට්ටුවේන් තමන්ටම මේකේ වෙනස තේරුම් ගතහැකියි..
මේකත් හරියට මිනිසුන් රවටා ඔලුහෙඩි වෙනස් කිරීම වගේම තවත් සූත්රයකි..
මට හැගෙන දේ නම් බඩු මිල අඩු කිරිම යනු ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිවු නිසා සහ තව ලකුණු ටිකක් දා ගැනිමට කරපු එකක්..

මිල අඩු කරපු එක හොදයි.හැබැයි තව අඩුකරන්න අවශ්‍ය බඩු හුගක් ඇත.
බලාගන්න තිබුන රජා අවනම් බඩුමිල වැඩි වෙනහැටි.එහෙනම් තොට වාහනේ යන්නවෙන්නේ පු*ට වතුර ගහගෙන. 