බජට් එක මොකද වෙන්නේ එතකොට
මචන්ලා තාම බජට් එක සම්මත වෙලා නැහැ නේ. තාම විවාදය යන්නේ
දැන් එතකොට ඇමතිවරු අනික් පැත්තට පන්නහම බජට් එක ෆෙඑල් වෙනවා නේ (FAIL)
එතකොට නිකම්ම ආණ්ඩුව වැටෙනවා නේද?
එතකොට මහා මැතිවරණයකුත් තියන්න වෙනවා නේද?
කොහොමත් මේ යන විදිහට පාප්පයා එන්නෙත් නැති වෙයි. දන්නේ නැති නිසා අහන්නේ