බජාජ් ඇවෙන්ජර් 150 සුපිරිද..

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    බජාජ් ඇවෙන්ජර් 150 සුපිරිද..

    ප්‍රිය එලකිරි වාසී බයික් පිස්සනී..

    අර අලුතෙන් බස්සපු ඇවෙන්ජර් 150 සුපිරි කියලා හිතෙන්නේ මට විතරද.. නැත්තං උබලටත් හිතෙනවද..


    ලෙඩ ඇතිද.. ෂෙප මදිද පැස්ටෝල් බොනවා ඇත්ද..

    උබලාගේ වැදගත් අදහස් අවශ්‍යි
     
    • Like
    Reactions: keerthi.mac

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට නම් එහෙම හිතෙන්නෙ නෑ. කොහොමත් ඉතින් ඔය ඩිස්කවර් පල්සර් වලට එන එන්ජිමම නෙ. ලෙඩ නම් නැතුව ඇති. ඕකට ගෙවන ගානට ඕන වටින්නෙ නෑ කියල නම් ගාන නොදැනම කියන්න පුළුවන්
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    1100.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අලුත් එකනම් දන්නනේ නැ. මුල්ම series එක නම් හොදයි. ලෙඩ මුකුත් නැත. මං අදුරන එකෙක් ගාව තියෙනව දැන් අවු:10 කට වැඩිය්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පෙනුම අල්ලන්නෙ නැ, එන්ජින් කේස් එකක් නැ, පල්සර් එන්ජිමක් තියල, අරන්ම බලපන් අවුලක් වෙන එකක් නැ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඕක ගන්න එපා බන් පට්ට පාඩුයි උබට ගෙවන ගානට
    අනික බයික් එකේ ලුක් එක නෝමල් classic බයික් ලුක් එකකට හරියන්නේ නැහැ
    මහා ආමුතු ලුක් එකක් මටනම් තියෙන්නේ
    අනික ඉන්දියන්
    උබේ තීරණයක්
    කෝකටත් බයික් threads පැත්තේ ගිහින් පොඩ්ඩක් හොයලා බලපන්
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    owa ganna epaa ban....traffic wala yannath be....ubata epaa wei..anika oya look eka lankaawata hariyanne ne dan..parana trend ekak..owa dakala dakalama issara idan.,uba oka aran paddath hithanne Korea jaraaawak kiya;a
     
    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඕක ගන්න එපා බන්. ගාන වැඩියි. ඊටත් අස්සෙන් දාල යන්න එහෙම බැ traffic එකේ.
     

    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    ඕක හොද බයික් එකක් ඉන්දියාවේත් හොදටම සෙල් වෙලා මෙහෙත් අනිවාර්යෙන් හිට් වෙයි.

    බයික් එක මාර comfortable lu. Poddak indian owner reviews kiyaawala balanna. mamath ekak ganna inne next week. show room walata ekai deela thiyenne. ewa hama thanama wage gihin. sathiyak inna kiwwa genalla denna.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ප්‍රිය එලකිරි වාසී බයික් පිස්සනී..

    අර අලුතෙන් බස්සපු ඇවෙන්ජර් 150 සුපිරි කියලා හිතෙන්නේ මට විතරද.. නැත්තං උබලටත් හිතෙනවද..


    ලෙඩ ඇතිද.. ෂෙප මදිද පැස්ටෝල් බොනවා ඇත්ද..

    උබලාගේ වැදගත් අදහස් අවශ්‍යි

    dtsi engine num kohomath aul wenne ne oona wenne welawata service eka dena eka witarai :love:

    avenger eka dakkama matak wenne බූරු ඇදක් ban mata num :lol:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    16158463381_f67dfab153_b.jpg


    Demak D7 eka mokada ban. 1/50k wenne brandnew e ganata nan labai wage 😂😂
    125cc
    5speed gear
    front diskbrake
    digital meter,oil,rpm
    2years warranty
     
    Last edited:

    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    matath avenger 150 street ekak ganna nam aasawak tienewa. gaana 3.29i. pulsar ekata wada thel karanawa nam adui kiyala thama kiyanne. kaalayak oya bike eka(parana model eka) lankaawata gennuwe naa. dan nam mama danna widiyata sale ekata daapu sanin wikinenewada koheda(mama sale ekakata dawas 2k giya. dawas dekema iwara wela). pulsar 150 engine eka unata kick start neti lu. mata danata tienne pulsar 150k. aeka deela ganna kiala hitunat prashnekata tienne oaka issarahatat mehe wikinewida kiana ekai(wikinune nettan parts hoyanna amaru wenawa), second hand market kohoma weida kiyana ekai, issarahata leda deida kiana ekai tama.