බජාජ් කාර්!!!

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    බජාජ් කොම්පනිය දෑන් කාර් මාදිලියක් වෙලදපොලට නිකුත් කරන්න ලෑස්ති වෙයි.
    Bajaj RE60නම්කර ඈති මෙය 200cc enjine දාරිතාවයකින් පන ගෑන්වේ උපරිම වේගය 70km/hපමන වේ


    Is this the cheapest car in India? Well, you could say that way but Mr Bajaj begs to differ. He doesnt really call it a car, but a step up the ladder for current 3-wheeler owners and users. Infact, he openly says he is an anti-car guy! The RE60 was designed to make people who use a 3-wheeler climb up the ladder to a bigger and safer vehicle. On the same lines, it will be sold heavily in countries like Bangladesh were people use Bajaj 3-wheelers for personal use! Here are a few details from our side of the Bajaj RE60.

    Bajaj_RE60_ext_2685.jpg


    The Bajaj RE60 makes use of a small single cylinder 200cc engine that will put out around 20 horses, enough to propel this 400kg car to decent speeds - top speed, the company says, is limited to just 70km/h for safety! The engine uses most of the technologies that current Bajaj bikes use - for example, twin spark plugs! Bajaj also says that in real world usage, the RE60 should return around 30kmpl or so.
    600x400xIMG_1497edit.jpg.pagespeed.ic.g8Mmfk6sZr.jpg

    http://www.gaadi.com/origin-assets/
    upcoming_car/600x435xIMG_1489.jpg.pagespeed.ic.I0rwwfNA8p.jpg
    600x400xIMG_1554.jpg.pagespeed.ic.8ZjaDnbvpK.jpg

    Bajaj_RE60_ext_1654.jpg


    Get inside and as expected, the RE60 is as basic a four-wheeler can ever get but once you own it, you wont be complaining because we expect Bajaj to price the RE60 very very low - around Rs 1.1 lakh or so for the entry level model. As seen here in the picture, the base model comes with an integrated digital fare meter in the dashboard and like the Tata Nano, the speedometer console sits in the centre with the gear level below it - this is done to liberate space between the front two passengers. The RE60 is designed to be a proper four seater vehicle - two up front and two at the rear!
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    3 වීල් එකකට ෆුල් බොඩියක් ගහල කාර් එකක් කියල එලියට දානවා. මේ වගේ එකක් ජපන් බයික් එකකට හැප්පුන්නොත් මේක පපඩමක් වෙනවා. ගන්න ඕනේ නං මයික්‍රෝ එකක් ගනිල්ලා. ඉන්දියන් සක්කිලි හැත්තගේ කුණු ගන්නේ නැතුව.
     
    • Like
    Reactions: Sadun Buwa

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මේක එලියට දානවා එලියට දානවා කියලා කිය කිය ඉන්නවා විතරයි. තවම එලියට දැම්මේ නැහැ. ලංකාවේ තියෙන ත්‍රී වීල් සංස්කෘතිය මේ වගේ එකකින් නැති කරන්න පුළුවන්
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මේක එලියට දානවා එලියට දානවා කියලා කිය කිය ඉන්නවා විතරයි. තවම එලියට දැම්මේ නැහැ. ලංකාවේ තියෙන ත්‍රී වීල් සංස්කෘතිය මේ වගේ එකකින් නැති කරන්න පුළුවන්

    හරියට හරි මචන්. අපේ රටෙත් මේ වගේ ඒවා හදන්න ඕනේ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    3 වීල් එකකට ෆුල් බොඩියක් ගහල කාර් එකක් කියල එලියට දානවා. මේ වගේ එකක් ජපන් බයික් එකකට හැප්පුන්නොත් මේක පපඩමක් වෙනවා. ගන්න ඕනේ නං මයික්‍රෝ එකක් ගනිල්ලා. ඉන්දියන් සක්කිලි හැත්තගේ කුණු ගන්නේ නැතුව.

    :yes:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83

    MICRO වල කොහෙද බන් පොඩි වාහන, ඒ වගේම price මාර ගනන්නෙ. අපි වගේ පොඩි මිනිස්සුන්ට micro :sorry::sorry::sorry:වාහන හදන්නෙ නෑනෙ,..:(:(:(:(
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඊය මේකෙ කැත ටික...නිකං toilet එකක් වගේ...කිසිම ආරක්ෂාවක් තියන එකක් නෙවෙයි
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කාර් එක කැතයි. අර එක කාලෙක ආපු ත්‍රී වීල් කාර් වගේ ඩිසයින් එකට හැදුවා නම් ලස්සනයි
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ඊය මේකෙ කැත ටික...නිකං toilet එකක් වගේ...කිසිම ආරක්ෂාවක් තියන එකක් නෙවෙයි

    ඒකනම් හරි මචෝ නමුත් දෑන් වාහන වල මිලගනන් (ලන්ඩ්කාවේ ) මේවත් අපිට් ගන්න පුලුවන්ද දන්නෙනෑ...