බටපොල ඇන්ටනාවේ මහගෙදරට.
එලකිරි එකේ කට්ටිය දාල තිබුන පොස්ට් වලින් හොයාගෙන මම 2018/06/09 ගිහින් ගෙනාව original Flexi ඇන්ටනාවක්. දැන් channel ටික සුපිරියට පේනවා.
Channel list.
Rupavahini,
ITN,
Eye,
Sirasa,
Siyatha,
Derana,
Hiru,
Swarnawahini,
Shakthi.
යන පාර - අම්බලන්ගොඩට ගිහින් තිලකපුර හරහා බටපොල බස් එකේ ගිහින් බටපොල ටවුන් එකෙන් බැහැලා අහන්න ඔන කෙනෙක්ගෙන්. එ ගෙදරට යන පාර ලග ලොකු board එකක් ගහලා තියෙනවා "බටපොල ඇන්ටනාවේ මහගෙදර" කියල.
Price – Rs. 2000
Phone – 091 2260704
යන්න කලින් කෝල් කරලා යන්න. එතකොට බඩු නැත්නම් හදල තියයි. මලවිගේ මහත්තයි එයාගේ පුතායි තමයි ඇන්ටනා හදන්නේ.