බටපොල Antennaa

downx

Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    මචන්ලා නෙට් එකේ තියෙනවා කොළඹ අවට W9900 සහ කොළඹ පිටත W13500 කියලා ඇන්ටෙනා 2 ක් මේ දෙකම එකද ? W5000 තියෙන්නේ අපේ ගෙදර ඒක W9900 වගේම ද ?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    ඔරිජිනල් බටපොල ඇන්ටනාව දැන් කඩ වලින් ගන්න නෑ මචන්. රැවටෙන්න එපා.
    මේ ස්ටිකර් එක ගහලා තියෙන එක තමයි ඔරිජිනල් එක. ඔරිජිනල් එක ගන්නවා නම්
    හදන තැනටම ගිහින් තමයි ගන්න වෙන්නේ. Phone No එක තිබුනා කොහේද දන්නේ නෑ.
    බටපොල ගන්නවා නම් මෙයාව කන්ටැක් කරගෙන විස්තර අහ ගන්න


    0710146602
    0912260704


    batapola.png


    https://www.facebook.com/BatapolaAntenna/


    338870_449878625030148_22940409_o.jpg
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    oya Flexi Batapola eka use karana aya innawada? kohomada okkoma local clear penawada?