මේකේ බටර් හොයන ත්‍රෙඩ් ඵකක් දැක්කා..බටර් පැක් ඵකේ පිටිපස්සේ දාල නැති දෙයක් තමා මේක.මාස ගාණක් ඵක දිගට කෑවොත් බඩුම තමා.තවත් සුද්දගෙ පොස් ජරා කෑම හොය හොය කාල ලෙඩ වෙලා මැරියල්ලා..
මේකේ බටර් හොයන ත්‍රෙඩ් ඵකක් දැක්කා..බටර් පැක් ඵකේ පිටිපස්සේ දාල නැති දෙයක් තමා මේක.මාස ගාණක් ඵක දිගට කෑවොත් බඩුම තමා.තවත් සුද්දගෙ පොස් ජරා කෑම හොය හොය කාල ලෙඩ වෙලා මැරියල්ලා..
![]()

ඩීසල් පෙට්‍රල් දහනයෙන් හටගන්නා විශ වායූන්, ඕසෝන් ස්ථරයේ විනාශයටත්, ගෝලීය උශ්නත්වය වැඩිවීමටත් සෘජුවම දායක වන බව ඔබ දන්නවාද?ඩීසල්, පෙට්‍රල්, බෙහෙත් ගැනත් මේ වගේම පෝස්ට් ටිකක් දැම්මනම් වටිනව.
ඩීසල්, පෙට්‍රල්, බෙහෙත් ගැනත් මේ වගේම පෝස්ට් ටිකක් දැම්මනම් වටිනව.
ඒ කියන්නේ බටර් හොඳද මාගරින් වලට වඩා..කොලෙස්ට්‍රෝල් අඩුද?බටර් සහ මාජරින් අතර ලොකු වෙනසක් තියෙනවා
මාජරින් කන්න එපා බර්ට් කියල හිතාගෙන
මාජරින් වල උපරිමේට තියෙන්නේ පාම් ඔයිල් සහ පාම් සංඝටක.
බටර් හෙන ගණන්