බටර් හොයන උන්ට මෙන්න..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේකේ බටර් හොයන ත්‍රෙඩ් ඵකක් දැක්කා..බටර් පැක් ඵකේ පිටිපස්සේ දාල නැති දෙයක් තමා මේක.මාස ගාණක් ඵක දිගට කෑවොත් බඩුම තමා.තවත් සුද්දගෙ පොස් ජරා කෑම හොය හොය කාල ලෙඩ වෙලා මැරියල්ලා..

    YsVWeS4.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    මේකේ බටර් හොයන ත්‍රෙඩ් ඵකක් දැක්කා..බටර් පැක් ඵකේ පිටිපස්සේ දාල නැති දෙයක් තමා මේක.මාස ගාණක් ඵක දිගට කෑවොත් බඩුම තමා.තවත් සුද්දගෙ පොස් ජරා කෑම හොය හොය කාල ලෙඩ වෙලා මැරියල්ලා..

    YsVWeS4.png

    ඔයා බටර් කාලක් හොය හොය හිටියෙ කන්න නෙවෙයිද අයියෙ ? :eek:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඩීසල්, පෙට්‍රල්, බෙහෙත් ගැනත් මේ වගේම පෝස්ට් ටිකක් දැම්මනම් වටිනව.
    ඩීසල් පෙට්‍රල් දහනයෙන් හටගන්නා විශ වායූන්, ඕසෝන් ස්ථරයේ විනාශයටත්, ගෝලීය උශ්නත්වය වැඩිවීමටත් සෘජුවම දායක වන බව ඔබ දන්නවාද?

    පසුගිය අවුරුද්දේ අවසන් මාස දෙක තුල, ගෘහස්ත ගෑස් පිපිරීම් සම්බන්ද සිද්දීන් 730කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වූ බව ඔබ දන්නවාද?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බටර් සහ මාජරින් අතර ලොකු වෙනසක් තියෙනවා
    මාජරින් කන්න එපා බර්ට් කියල හිතාගෙන

    මාජරින් වල උපරිමේට තියෙන්නේ පාම් ඔයිල් සහ පාම් සංඝටක.

    බටර් හෙන ගණන්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    බටර් සහ මාජරින් අතර ලොකු වෙනසක් තියෙනවා
    මාජරින් කන්න එපා බර්ට් කියල හිතාගෙන

    මාජරින් වල උපරිමේට තියෙන්නේ පාම් ඔයිල් සහ පාම් සංඝටක.

    බටර් හෙන ගණන්
    ඒ කියන්නේ බටර් හොඳද මාගරින් වලට වඩා..කොලෙස්ට්‍රෝල් අඩුද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,987
    113
    එකමත් එක රටක
    අහ් ඒක ගැන හිතලද දැන් ගේන්නේ නැත්තේ ???

    බෙහෙත් ගේන්නේ නැත්තේ ඇයි බන් ?? ඒකත් ඔය සීන් එකක් ද ?
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    බයියොන්ගෙ රටට තියා ගමටවත් වැඩක් නැති එකේ, turbine ටික උන්ට කියලා කරකව ගත්තොත් මොකෝ :unsure:

    traditional-coconut-oil.jpg
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    බටර් නැතිව ස ෆුකේ ඇරලා තියෙන්නේ මුන්ට දැන්....
    රනිල් ගැනත් දැන් රචනා ලියන්න එපැයි ඉතිම්..


    මිස්ටර් ක්ලීන් කියලා පටන් ගනින්

    තහනම් වචන :
    බටලන්ද, මහ බැංකුව, කොලු කරයා


    පව් හුත්තෝ තොපි...
    😂😂😂😂😂