බටලන්ද කතාව ඇත්තක්ද ?

බටලන්ද කතාව ඇත්තක්ද ?

  • ඔවු, ඇත්තක්

    Votes: 118 62.1%
  • හරියටම කියන්න අමාරුයි

    Votes: 32 16.8%
  • චෝදනා තිබ්බට ඒවායින් නිදහස් වුන හින්ද මුකුත් කියන්න බැහැ

    Votes: 28 14.7%
  • ජෙප්පොන්ගේ මඩක්

    Votes: 12 6.3%

  • Total voters
    190

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    මම ජනාධිපති උනානම් 1505 ඉඳන් ඔක්කොම කේස් එලියට අදිනවා... :yes:
    මම නන් හිතන් ඉන්නෙ කුවේණිට වෙච්ච අසාධාරණේ ඉදලම නඩු අහන්න.
    වෙලාවක් තිබ්බොත් වැඩියෙන් නිදාගත්ත කියල කුම්භකරණ කියල නම්වානම් දාපු එකත් එක්කම නඩු අහනව
     

    Sen-lu

    Well-known member
  • තරහා කාරයො චෝදනා ගොනුකරාට ගරු අදිකරණයෙන් එතුමාව සියළු චෝදනා වලින් නිදහස් කරපු හින්ද ආයේ ආයේ චෝදනා කරන එක මට නම් විහිළුවක් වගේ දැනෙන්නෙ
    අනිව මහබැංකු සීන් එකත් බොරු නැත්නම් ඕව උසාවිවල ඔප්පු වෙනවනෙ. දැක්කනෙ බැසිල් මහත්තයාට ජොන්ස්ටන් මහත්තයාට එහෙම දාපු නඩු ඒවට ඒ අය වැරදි කාරයෝ නෙවේ කියල දැන් ඔප්පු වෙලා තියෙනව. ජෙප්පොන්ගෙ මඩ ඔය සේරම.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අනිව මහබැංකු සීන් එකත් බොරු නැත්නම් ඕව උසාවිවල ඔප්පු වෙනවනෙ. දැක්කනෙ බැසිල් මහත්තයාට ජොන්ස්ටන් මහත්තයාට එහෙම දාපු නඩු ඒවට ඒ අය වැරදි කාරයෝ නෙවේ කියල දැන් ඔප්පු වෙලා තියෙනව. ජෙප්පොන්ගෙ මඩ ඔය සේරම.
    බැරි කැසිලා ධම්මිකයව ගෙනල්ලා රනිල් ජනාදිපතිට ශොට් එක දෙනකම් බලන් හිටපු බයියො පව්
     

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    1.jpg


    11659520_1457547994564139_1754916395695342097_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Nuwan Gimhana

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kathawa ethth, ranil oka asse ringala uge athinma minissunta gahala thiyenawa, eth anthimata usawi case ekedi ranil nidos kota nidahas karana ladi
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දන්නා විදියට ඔය පාළු ඉඩම තිබුණ තැනට එහා පැත්තේ රනිල්ගේ ගෙදරක් තිබුණලු. ඉතින් ඒ කාලේ ඔය බිල්ලෝ දාලා JVP කොල්ලෝ අල්ලලා උන්ට වද දෙනකොට මුළු පළාතම හොල්මන් වෙලා යනවලු. ඉතින් ඔය වද දෙන වෙලාවල් වල රනිල් අර කියපු ගෙදර හිටියා කියලා කියනවා. ඕක ගොඩක් ඇදුනේ චන්ද්‍රිකාගේ කාලේ. ඒ ගෑනිගේ චන්දේ වැඩි කරගන්න නිදහස් පක්ෂේ රනිල්ව ඔය බටලන්දට සෙට් කරා. සිම්පල්. උසාවි ගෙනිච්චට කිසිම දෙයක් ඔප්පු කරන්න බැරි උනා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උසාවි ගෙනිච්චට කිසිම දෙයක් ඔප්පු කරන්න බැරි උනා.
    නඩුවේ සාක්ෂිකාරයෝ නඩුව අහන්න පැයකට කලින් වෙඩි තියාගෙන මලා, නැත්නම් වෙන මොකක් හරි කරගත්තා... රනිල් දස්සය
     
    • Like
    Reactions: sakuntha1996

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    බටලන්ද සිද්ධිය ගැන කොමිෂන් සභා වාර්තාවක් තියෙනවා. එකේ අංගසම්පූර්ණව නම් ගම් අවස්ථා එක්ක විස්තර තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඩිජිටල් කොපියක් ඉල්ලලා අරන් කියවලා බලන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මෙච්චර සමාජ මාධ්‍ය ජනප්‍රිය වෙච්ච, දියුණු වෙච්ච කාලෙ වීඩීයෝ කරන්න නොදී මර්දනය කරන විදිය දැක්කම ඒ කිසි දෙයක් නැති ඒ කාලෙ වෙච්ච විදිය හිතාගන්න බැරි නං ඉතින් පුතේ 3022 දිත් ලංකාව ඔහොමම තමා.
     
    • Like
    Reactions: Glitch and mnw

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    බටලන්ද සිද්ධිය ගැන කොමිෂන් සභා වාර්තාවක් තියෙනවා. එකේ අංගසම්පූර්ණව නම් ගම් අවස්ථා එක්ක විස්තර තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඩිජිටල් කොපියක් ඉල්ලලා අරන් කියවලා බලන්න.

    මහබැංකු බැඳුම්කර, සුනාමි ආධාර ගැනත් වාර්තා තියෙනව නේද? 🙂
     
    • Like
    Reactions: aloysius