බටලන්ද කොමිෂන් වාර්තාව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    කලින් චන්ද්‍රිකාගේ කාලේදී කිව්වේ මැරිච්ච මියෙක් වත් එල්ලන ඔය වාර්තා වලට බැහැ කියලා
     
    • Like
    Reactions: KandyMalli

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දස වද දීලා තියෙන්නෙ..
    ගෝනි බිල්ලො අල්ලගෙන එන අයට..
    ධර්ම චක්‍රයෙන් පටන් අරගෙන අධෝ විවරයෙන් ඇස්ලෝන් බටේ දාලා ඒ තුලින් කටුකම්බි යවලා කරකවන තැන දක්වා.
     
    • Like
    Reactions: KandyMalli

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක එකාගේ ලණු කාලා බටලන්දේ ෆයිල් හොයන්න ගිය කොටා ඔලුවේ අත ගහන එන හැටි 😂


     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කලින් චන්ද්‍රිකාගේ කාලේදී කිව්වේ මැරිච්ච මියෙක් වත් එල්ලන ඔය වාර්තා වලට බැහැ කියලා
    GW3Rcez.jpeg


    ඇඟිල්ල තමයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    160,161 පිටු ටික බැලුවම පේනව සෙට් එකක් හොල් සෙල් නාන්න යන්නේ කියල.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    වාර්ථා කියවලා වැඩක් නෑ. බයියො පොනිල් වෙනුවෙන් දුක් වෙන දිහා බලාගෙන අතේ පාරක් ගහගෙන ඉන්නවා
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,786
    113
    Kandy
    ඕවා ආවට උබලා හිතනවද සීයා හිරබත් කාලා හිර කුටියක හුස්ම යයි කියලා.සීයා මැරෙන්නේ හොදට රජ සැප විදලා ස්වභාවිකව.ඔය විදිහම තමා කෙහෙලියටත්.හොදට සැප විදලා වයසට ගිහින් ස්වභාවික මරනයක්