බටලන්ද-මිනිමැරුම්-60000

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ජෙප්පො අවුරුදු 30 සමාජගත කරන්න හදපු අපහසු වැයම. එදා ඕවා නොකරනම් අද මේ රට හොන්ඩුරාස් වගේ. අද සමාජගත කරපු නිසා පැහැදිලි දේශපාලයක් කරනවා ජවිපෙ. හරිනම් ජවිපේ රනිල්ට ස්තූති කරන්න ඕනේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බටලන්ද කොමිසමේ සම්පූර්න වාර්ථාව PDF File එක මුලු පිටු ගනන 152 යි…රනිල් ගැන පමණක් නොවේ. UNP ආන්ඩු ගැන ඉගෙන ගන්න....

    Yosh මේක පුලුවන්නම් මුල page එකට attach කරන්න





    https://maruwaxx.files.wordpress.com/2016/09/batalanda-commission-report-srilanka.pdf

    බටලන්දේ වීර ක්‍රියා


    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ
     
    • Haha
    Reactions: Kumbhakarna22

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙහෙමයි මචන් උනෙ. විජෙවිර කියන්නෙ ජිසස් වගෙ කෙනෙක්. එයා රටෙ තරුන කන්ඩායම් එක්කහු කරගෙන එ දරුවන්ට මාර්ගපල ලබල නිවන් දකින විදිය ගම් මට්ටමින් උගන්නන්න ගත්තාම 71 රජයත් , 88-89 රජයත් සැහෙන්න බය උනා. ඔකට හෙතුව තරුන කන්ඩායම රහත් උනොත් ප්‍රස්න දෙකක් එනවා.

    එකක් තමයි එයලාට දානෙ දෙන්නෙ රට ආර්තිකෙ ශක්තිමත් නැහ. මොක්ද වයසක අයට වැඩ කරල තරුන ප්‍රජාවට දානෙ දෙන්න බැනෙ.

    අනික් කාරනෙ තමයි තරුන ප්‍රජාව රහත් උනොත් කවුද හාමුලාට චන්දෙ දාන්න යන්නෙ, කවුද හාමුලාගෙ ෆැක්ටරි වලට වැඩට යන්නෙ.

    ආන්න එක නිසා පිලාත් රජ්ජුරුවො වගෙ අපෙ ලන්කා රජය්නුත් වහාම එ ගැන ක්‍රියාත්මක වෙලා ඔය තරුන කන්ඩායම මැඩ පවත්වන්න වැඩ කලා.

    ඔය බොහො තරුන පීරිස් අත් අඩන්ගුවට ගන්න වෙලාවල් වල ආන්ඩුව කියන දෙවල් අහන්නෙ නැතිව ඇදිරිනිති වෙලාවල් වල පාරවල් අයිනෙ බාවනා කර කර ඉදල තියෙන්නෙ. ඊට අමතරව සමහර කන්ඩායම් ගෙවල් වල ශා-ඔලින් දර්මය පුහුනු වෙවි ඉදල තියෙනවා. ඉතින් ඔයල දන්නවා නෙ ඔය සටන් කලා මුලික ආගම් වල ඉතින් කඩු-කිනිසි-දුනු වගෙ දෙවල් පුහුනුවට ගන්න බව. මෙව වැරදියට වටහාගැනිම්.


    එ වගෙම තමයි වෙලුපිල්ලෙ ප්‍රබාකරන් මහතාත් - එතුමාත් සැහෙන ආගමික අනුගාමිකයන් පිරිසක් ඉදපු උතුමෙක්. ආයෙ සහරානුත් එ වගෙමයි. මෙ මිනිස්සු මැඩ පවත්වල එයාලාගෙ අනුගාමියකන් බුරුතු පිටින් ගාතනය කිරිම රජයක් වශයෙන් නොකල යුතු දෙවල්. රජයක් වසයෙන් කරන්න තිබ්බෙ එ ආගමික නායකයන්ට තමන්ගෙ වැඩ පිලිවෙල් දිගටම ඉදිරියට කරගෙන යන්න ශක්තිය සහ ආදාර දිම.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කොහොමද චන්ද්‍රිකා ඇන්ටිගේ වැඩ. සිරිසෙනට දෙවනි නෑ, කමිටු විතරයි වැඩ නෑ.
    GW3Rcez.jpeg
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ජෙප්පො අවුරුදු 30 සමාජගත කරන්න හදපු අපහසු වැයම. එදා ඕවා නොකරනම් අද මේ රට හොන්ඩුරාස් වගේ. අද සමාජගත කරපු නිසා පැහැදිලි දේශපාලයක් කරනවා ජවිපෙ. හරිනම් ජවිපේ රනිල්ට ස්තූති කරන්න ඕනේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    හොලමන් කියන්නෙ බොරු වෙන්න ඔනෙ, නැත්නම් මැරිච්ච එවුන් රනිල් පස්සෙ යන්න එපැයි