බටලන්ද යුගය නැවතත් හිස ඔසවයි
2015 ජනවාරි 08 දිනට පෙර මෙහෙම දෙයක් සිදු වුණා නම් ඒවා සහෝදර සමාගමේ පාලනයට බැරකර මාධ්‍ය සංදර්ශන පවත්වනවා. පත්තරවල හා රූපවාහිනී ප්‍රධාන ප්රවෘත්ති වුණේ ඒවා. අද පත්තරේක කුඩා පුවතක්. රූප පෙට්ටියේනම් දැක්කෙත් නෑ. ඒකයි වෙනස
මිනිස් කඳක් දෙමඩගොඩ කුණුගොඩක
දෙමටගොඩ කළුපාලම අසල කුණු ගොඩකින් මිනිස් කඳක් සොයාගත් බව පොලීසිය කියයි.
පසුගිය සෙනසුරාදා දෙමටගොඩ සිරිධම්ම මාවතේ තැනකින්ද ඉරිදා නාවල ඇළකින්ද සොයාගත් අත් සහ කකුල් මෙම සිරුරට අයත් දැයි සොයා බලන බවද පොලීසිය කියයි.
අතක් නැති මළ සිරුරක් දියවන්නාවේ පාවේ..
March 18, 2015 at 8:35 am | lanka C news
පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම මළ සිරුරේ වම් අත නැත. පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2015 ජනවාරි 08 දිනට පෙර මෙහෙම දෙයක් සිදු වුණා නම් ඒවා සහෝදර සමාගමේ පාලනයට බැරකර මාධ්‍ය සංදර්ශන පවත්වනවා. පත්තරවල හා රූපවාහිනී ප්‍රධාන ප්රවෘත්ති වුණේ ඒවා. අද පත්තරේක කුඩා පුවතක්. රූප පෙට්ටියේනම් දැක්කෙත් නෑ. ඒකයි වෙනස
මිනිස් කඳක් දෙමඩගොඩ කුණුගොඩක
2015 මාර්තු මස 17 18:52:00 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ