බටලන්ද යුගය නැවතත් හිස ඔසවයි

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
බටලන්ද යුගය නැවතත් හිස ඔසවයි


2015 ජනවාරි 08 දිනට පෙර මෙහෙම දෙයක් සිදු වුණා නම් ඒවා සහෝදර සමාගමේ පාලනයට බැරකර මාධ්‍ය සංදර්ශන පවත්වනවා. පත්තරවල හා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති වුණේ ඒවා. අද පත්තරේක කුඩා පුවතක්. රූප පෙට්ටියේනම් දැක්කෙත් නෑ. ඒකයි වෙනස





මිනිස් කඳක් දෙමඩගොඩ කුණුගොඩක
2015 මාර්තු මස 17 18:52:00 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

fb.png
දෙමටගොඩ කළුපාලම අසල කුණු ගොඩකින් මිනිස් කඳක් සොයාගත් බව පොලීසිය කියයි.
පසුගිය සෙනසුරාදා දෙමටගොඩ සිරිධම්ම මාවතේ තැනකින්ද ඉරිදා නාවල ඇළකින්ද සොයාගත් අත් සහ කකුල් මෙම සිරුරට අයත් දැයි සොයා බලන බවද පොලීසිය කියයි.



අතක් නැති මළ සිරුරක් දියවන්නාවේ පාවේ..

March 18, 2015 at 8:35 am | lanka C news



පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම මළ සිරුරේ වම් අත නැත. පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 
  • Like
Reactions: toiya

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
කකුලක් නැති මළ සිරුරක් වැවේ පාවේ..

March 18, 2015 at 5:41 pm | lanka C news




එක් කකුලක් නැති මළ සිරුරක් අම්පාර, කොන්ඩුවටුවාන වැවේ පාවෙමින් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසිය පවසන්නේ මළ සිරුරේ පපුව ප්‍රදේශය සහ ඉන ප්‍රදේශය නයිලෝන් නූලකින් බැඳ තිබූ බවයි.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ මරණ වලට හේතු වහා හොයන්න ඕනා

    ආ තව එකක්
    මිනීමරුගොන්ටාගේ මිලේච්ච ලෙස සිංහලු උස්සා මරපු මිනීමරුවන් තවමත් නිදැල්ලේ
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    පුද්ගලයෙකුගේ පිළිස්සුණු කඳ කොටසක් දෙමටගොඩින් :)

    http://goo.gl/1oYDtZ

    පහුගිය ආන්ඩුවේ හිටපු හොරු ටික බන්.අපෙත් ලිස්ට් එකක් තියෙනවා.ජොනියා,දුමියා, එහෙමත් ඉන්නවා.අපි හොරු ඔක්කොම මරලා දියවන්න ඔයට දානවා ඉන්නකම්....:lol:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ මරණ වලට හේතු වහා හොයන්න ඕනා

    ආ තව එකක්
    මිනීමරුගොන්ටාගේ මිලේච්ච ලෙස සිංහලු උස්සා මරපු මිනීමරුවන් තවමත් නිදැල්ලේ

    බයියගේ හොරු මිනිමරුවො ගැන වොරි වෙන්න එපා....:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පහුගිය ආන්ඩුවේ හිටපු හොරු ටික බන්.අපෙත් ලිස්ට් එකක් තියෙනවා.ජොනියා,දුමියා, එහෙමත් ඉන්නවා.අපි හොරු ඔක්කොම මරලා දියවන්න ඔයට දානවා ඉන්නකම්....:lol:

    එහෙම මරල වැඩක් නෑ. ඕකුන්ව ප්‍රසිද්දියේ එල්ලන්න ඕනා හැමෝටම දැනගන්න මුන් කරපු කැරි වැඩ

    ඔහොම මරල දැම්මොත් යහපාලනෙත් මිලේච්ච ගොටාගේ කැරිපාලනේ වගේ වෙනව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මිලේච්ච කැරි ගෝටා වගේ මිනි මරල හරියන්නේ නෑ
    වැරදි කරපු උන්ව ප්‍රසිද්ද කරලා දඩුවම් දෙන්න ඕනා