වික්රමසිංහ , බණ්ඩාරණායක , විජයවර්ධන , ඉලංගකෝන් , ඔබේසේකර වගේ පවුල්වල උන්ට ගහනවා නේද සමහර උන් , "නියම උඩරට රදල " නෙමෙයි කියලා . මම මුන්ගෙ වැඩ නම් අනුමත කරන්නෙ නෑ . නමුත් ඔය උඩරට රදල හරි මොකක් හරි අතරෙයි මුන්ගෙයි වෙනස මොකක්ද ? දෙගොල්ලොම ඒකාලේ ඉදපු පාලකයට කඩේ ගිහින් හරි නැත්නම් කපටි කම හරි මොකකින් හරි ගේමක් ගහපු එකනෙ කරේ .
අපේ රටටෙත් ලෝකෙත් උනෙත් එහෙමයි . දැන් වෙන්නෙත් එහෙමයි . ඉස්සරහට වෙන්නෙත් එහෙමයි . හැබැයි ලංකාවේ උන්ට පොඩි මෙව්වා එකක් තියෙනවා සුද්දට කඩේ ගිහින් දියුණු උනා කිව්වම . අනිත් ඒවා අවුලක් නෑ .
අපේ රටටෙත් ලෝකෙත් උනෙත් එහෙමයි . දැන් වෙන්නෙත් එහෙමයි . ඉස්සරහට වෙන්නෙත් එහෙමයි . හැබැයි ලංකාවේ උන්ට පොඩි මෙව්වා එකක් තියෙනවා සුද්දට කඩේ ගිහින් දියුණු උනා කිව්වම . අනිත් ඒවා අවුලක් නෑ .