බටහිරට ගැතිකම් කරන එක අවුල්ද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    වික්‍රමසිංහ , බණ්ඩාරණායක , විජයවර්ධන , ඉලංගකෝන් , ඔබේසේකර වගේ පවුල්වල උන්ට ගහනවා නේද සමහර උන් , "නියම උඩරට රදල " නෙමෙයි කියලා . මම මුන්ගෙ වැඩ නම් අනුමත කරන්නෙ නෑ . නමුත් ඔය උඩරට රදල හරි මොකක් හරි අතරෙයි මුන්ගෙයි වෙනස මොකක්ද ? දෙගොල්ලොම ඒකාලේ ඉදපු පාලකයට කඩේ ගිහින් හරි නැත්නම් කපටි කම හරි මොකකින් හරි ගේමක් ගහපු එකනෙ කරේ .

    අපේ රටටෙත් ලෝකෙත් උනෙත් එහෙමයි . දැන් වෙන්නෙත් එහෙමයි . ඉස්සරහට වෙන්නෙත් එහෙමයි . හැබැයි ලංකාවේ උන්ට පොඩි මෙව්වා එකක් තියෙනවා සුද්දට කඩේ ගිහින් දියුණු උනා කිව්වම . අනිත් ඒවා අවුලක් නෑ .

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කවුද බන් ඕකුන්ට ඔහොම අනවශ්‍ය ලොකුකමක් දෙන්නෙ රදල, හුදල කිය කිය.
    ඕවා කියන උන්ම තමයි . රනිල් කියලා කිව්වම හරිනෙ . ජෝක් එකට උනත් හාමූ හාමූ කියලා ඒක රෙජිස්ටර්ඩ් කරන්නෙ නැතිව
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    ඔය වලව්කාරයෝ ඇවිල්ලා කලුසුද්දෝ..ධර්මපාලතුමා බැන්නේ උන්ට.. ඔය කලුසුද්දෝ ගොඩක් දරුණුයි සුද්දන්ටත් වඩා.. සුද්දෝ දැන් ගොඩක් දියුණුයි..හිතත් දැන් උන්ගේ දියුණුයි.මනුස්සකම තියනවා..නියම බෞද්ධයෝ බවට පත්වෙමින් තියෙන්නේ දැන් සුද්දෝ.. කලුසුද්දන්ට ඒවා නෑ..යටත්විජිත කාලේ හිටපු දරුණු සුද්දන්ගේ ක්‍රියාකලාප තමයි කලුසුද්දන්ගේ තියෙන්නේ..සුද්දෝ එක්ක බුදියගෙන පැටව් හදලත් තියනවා ඔය කලුසුද්දෝ.. :yes: :yes: :yes:

    ANAGARIKA%2BDHARMAPALA%2BPOSTER%2B01.jpg
     
    • Like
    Reactions: sakuntha1996

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,056
    113
    බුද්ධදාස විතානාච්චි කියන්නෙ ලංකාවෙ ඉන්න දක්ෂම නළුවෙක් කියන එකේ කිසි විවාදයක් නෑ. මං දන්න විදිහට බුද්ධදාස විතානාච්චිත් තද මහින්ද අනුගාමිකයෙක් හිටපු. මීට මාස 2- 3 කට ඉස්සෙල්ලා පත්තරේක ගිය ආර්ටිකල් එකක මං දැක්කා මහින්ද කියන්නෙ මගේ හොදම යාළුවෙක්, අපි තාමත් ෆෝන් එකෙන් ආගිය විස්තර කතා කරනවා කියලා, කියලා තිබුණා. එහෙම කියපු අය දැන් මොකද මේ මාලිමාවත් එක්ක ස්ටේජ්වලට නගින්නෙ කියන එකේ ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. මගේ මතේ නම් ඔය කලාකාරයෝ කියන අය දේශපාලන වේදිකාවල කියන ඒවා සතපහකට ගණන් ගන්න ඕන ඒවා නෙවේ. අන්තිමට කියන්න තියෙන්නෙ මාලිමාවත් ගෝටා පාර්ට් 2 නොවේවා කියන එක තමයි.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702

    මාලිමාව ගෝඨ පාට් 2 කරන්න දගලනව ගොඩක් අය....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    බුද්ධදාස විතානාච්චි කියන්නෙ ලංකාවෙ ඉන්න දක්ෂම නළුවෙක් කියන එකේ කිසි විවාදයක් නෑ. මං දන්න විදිහට බුද්ධදාස විතානාච්චිත් තද මහින්ද අනුගාමිකයෙක් හිටපු. මීට මාස 2- 3 කට ඉස්සෙල්ලා පත්තරේක ගිය ආර්ටිකල් එකක මං දැක්කා මහින්ද කියන්නෙ මගේ හොදම යාළුවෙක්, අපි තාමත් ෆෝන් එකෙන් ආගිය විස්තර කතා කරනවා කියලා, කියලා තිබුණා. එහෙම කියපු අය දැන් මොකද මේ මාලිමාවත් එක්ක ස්ටේජ්වලට නගින්නෙ කියන එකේ ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. මගේ මතේ නම් ඔය කලාකාරයෝ කියන අය දේශපාලන වේදිකාවල කියන ඒවා සතපහකට ගණන් ගන්න ඕන ඒවා නෙවේ. අන්තිමට කියන්න තියෙන්නෙ මාලිමාවත් ගෝටා පාර්ට් 2 නොවේවා කියන එක තමයි.
    තේරුම් ගනින් මෙතන යන්නෙ සෑහෙන ගේම් එකක්. ජෙප්පො කුටුට්ටො එකතු වෙලා ටික ටික ගහන්නෙ මොනවටද කියල බලල තේරුම් ගන්න. නිදහස් උත්සවය දවසෙ කලු කොඩි දාල සමයමක් නැටුව. රටේ වැදගත්ම දවස එදා, රටක් විදියට ජාතියක් විදියට නැගිටපු දවස. ඒකෙ දේශපාලනයක් නෑ.

    ඊට පස්සෙ පෙරහරක ඇතාගෙ රාජ්‍ය ලාංජනයට විහිලු කරා. රටේ රජයට රාජ්‍ය සංකල්පයට ගහන එක වෙනයි. එක එක දේශපාලකයන්ට පක්ශ වලට ගහන එක වෙනයි. අහිංසක 2000න් පස්සෙ යක්ක පුතාලව අන්දලා දක්කන්න හදන්නෙ රාජ්ය විරෝදී රැල්ලකට නම් ඊට පස්සෙ බලයට ඇවිත් විජේවීර වගේ ත්‍රස්තවාදීන්ගෙ පිලිම රට වටේ අටවලා මිනිසුන්ට ගිහින් බලෙන් වන්දවන්න නම් ඉතින් ලංකාවට බුදු සරනයි.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    තමන්ගේ ජාතියේ උන්ට කඩේ ගිය උන් හොදයි, තමන්ගෙ දේශය පැහැරගත්ත ජාතියකට කඩේ ගිය උන්ට වඩා
    ඕක තම තර් කෙ..
     
    • Like
    Reactions: sakuntha1996

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් මේ නළුවා අර සන්ධාන ආණ්ඩුව හදන කාලේ හිටියේ මොන පැත්තෙද? දැන් මේ 77න් පස්සේ මොක්කුද එවුන් තමයි දේශපාලනේ ඉන්නෙ කියනවා නම් ඔය කතා කරන පක්ෂේ ඉන්නේ ඊට කලින් දේශපාලනේට බැහැපු කට්ටියද?
     
    • Like
    Reactions: sakuntha1996