බටහිරයනට බුදුපිළිම තවත් සැරසිල්ලක් විත&#35

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    බටහිරයනට බුදුපිළිම තවත් සැරසිල්ලක් විත&#35

    බටහිරයනට බුදුපිළිම තවත් සැරසිල්ලක් විතරද ?

    මචන් අපි කවදාවත් වෙනත් ආගමකට අපහස කරනවද? නැනේ . ඒ නමුත් බටහිර රටවල ඉන්න උන් මේ විදිහට අපහස කරන්නේ .මම පහුගිය කාලෙම ලොකු study එකක් කරලා මේවා හොයාගත්තේ ( ඔන්න උඹලා නොන්ඩියට හිනා වෙනවා ). බලපන් මේ adult only movie වලට බුදුපිළිම ගන්න විදිහ .

    2v2zehz.jpg





    මුන් මේක කරන්නේ ඕනෑකමින් , මොකද ඕක උන් දන්නේ නැතුව නෙවිනේ . ඇයි බන් උන් මෙහෙම වෙනත් ආගමකට අපහස කරන්නේ .
    මම හිතන්නේ ඕක කරන්නේ මුන් හිතාමතාම .

    1. හිතා මතාම
    2.නොදැනුවත්කම

    උඹලා මොකද හිතන්නේ ? මේවා නවත්වන්න කෙනෙක් නැද්ද ? මහනායක හිමිවරු නැද්ද ? නැත්නම් ඕනේ කමක් නැද්ද . බුද්ධශාසන අමාත්යන්සයක් තියනවා නේද . එකෙකුටවත් ඕනේ කමක් නැද්ද .

    ලෝකෙට කොහොමද බන් මේ තරම් වටිනා දර්ශනයක් අරගෙන යන්නේ . මේ විදිහට හැල්ලු කරලා