බටහිර බල්ලා ආයෙත් අන්දොස්.... චීනය තනිවම චිපයක් හදයි...
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Sep 8, 2023 #1 බටහිර බල්ලා ආයෙත් අන්දොස්.... චීනය තනිවම චිපයක් හදයි... Reactions: Splash_smart, pramodh87 and 2osama
mr.h0ydr0 Well-known member Apr 6, 2021 2,331 1,892 113 Sep 8, 2023 #2 @N A K A M U R A Well done machan
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,949 113 Sep 8, 2023 #3 මේකනම් අරුන් හදට යවපු ලෝ බජට් රොකට් එකට වඩා ලොකු ජයග්‍රණයක් Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,610 72,818 113 මාලඹේ Sep 8, 2023 #4 Mr Bones said: මේකනම් අරුන් හදට යවපු ලෝ බජට් රොකට් එකට වඩා ලොකු ජයග්‍රණයක් Click to expand... මොදිත් දැන් පට්න් ගන්නවා Chips හදන්න Reactions: Mr Bones
Mr Bones said: මේකනම් අරුන් හදට යවපු ලෝ බජට් රොකට් එකට වඩා ලොකු ජයග්‍රණයක් Click to expand... මොදිත් දැන් පට්න් ගන්නවා Chips හදන්න
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,949 113 Sep 8, 2023 #5 2osama said: මොදිත් දැන් පට්න් ගන්නවා Chips හදන්න Click to expand... උන්ගේ පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව චීනෙට sanctions දාල තියෙද්දී මේක හැදුවේ Reactions: channaq4, hirashgeff and 2osama
2osama said: මොදිත් දැන් පට්න් ගන්නවා Chips හදන්න Click to expand... උන්ගේ පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව චීනෙට sanctions දාල තියෙද්දී මේක හැදුවේ
san** Well-known member Feb 21, 2012 5,676 8,916 113 kandy Sep 8, 2023 #6 ඉල්ලන් කෑ වා වගේ සීන් එකක් උනේ US උන්ට .. Reactions: hirashgeff
pramodh87 Well-known member Oct 11, 2007 3,913 10,262 113 Sep 8, 2023 #7 චීනෙ කොහොමත් චිප් හදනවා. 5G chip එකක් තමයි මේ හදලා තියෙන්නේ. අනේ තොපේ බාගේ news..
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Sep 8, 2023 #8 ඇමෙරිකන් මිඩියා ටික රෙන්ට බර වෙල.....
KadawathaKolla Well-known member Feb 20, 2013 3,787 5,570 113 Sep 8, 2023 #9 මට හිතාගන්න බෑ ලන්කාවේ එවුන් ඈයි ඈමරිකාවට කෙල වෙනවාට මෙච්චර ආස කියලා. ලන්කාවේ අපනයන වෑඩි පුරම ගන්නේ ඈමරිකාව සහා යුරෝපය. උන් වෑටුනාම ලන්කාවට නේ කෙලවෙන්නේ ?
මට හිතාගන්න බෑ ලන්කාවේ එවුන් ඈයි ඈමරිකාවට කෙල වෙනවාට මෙච්චර ආස කියලා. ලන්කාවේ අපනයන වෑඩි පුරම ගන්නේ ඈමරිකාව සහා යුරෝපය. උන් වෑටුනාම ලන්කාවට නේ කෙලවෙන්නේ ?