බටහිර රටවල Values

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බටහිර රටවල පදිංචියට යන්න අපි කවුරුත් කැමතියි නේ ඇත්ත කතා කරොත්. හැබැයි අපි ඒ රටවල තියෙන values වලට අනුගත වෙන්න කැමතිද? අපි හැමදාම බනිනවනෙ අහවල් ආගමේ උන් අපේ රටේ විදියට හැඩගහෙන්නේ නැහැ කියලා. ඉතින් අපි එහෙ ගියාම හදාගහෙනවද?
    ඉතින් බටහිර රටවල තියෙනවා කියලා මට හිතෙන values ටිකක් ලිස්ට් කරා.


    (1) හැම ජාතියක කෙනෙක්ටම ගරු කිරීම. හමේ පාට අදාළ නැති වෙන එක. (රේසිස්ට් උන් හිටියට උන් සුළුතරයක් නේ සාපේක්ෂව )
    * අපි ජාති අනුව එක එක උන්ට එක එක කතා කියනවනේ. මමත් කියනවා ඉතින්. කුල බේද තියෙනවා, සුදු වැඩි වෙන්න ලස්සනයි කියලා හිතනවා.

    (2) ලිංගික ඉරියව්ව (සමලින්ගිකයෙක්ද නැද්ද කියන එක) අදාළ නැහැ.එක පුද්ගලික දෙයක් උන්ට.
    * අපේ රටෙ මේ වගේ දෙයක් කියන්න හැදුවොත් කෙලින්ම කොලුකාරයෙක් කියලා කාඩ් එකක් ගහගන්න වෙන්නේ.

    (3) ඕන ඇඳුමක් අඳින්න පුළුවන් ගොඩක් තැන් වල. කාවුරුත් මුකුත් කියන්නේ නැහැ.
    * අපේ උන් ඉතින් කෙල්ලෙක් කොට ගවුමක් ඇන්දොත් එකී බඩුව කරලා ඉවරයි.

    (4) පරිසරයට ආදරෙයි. කුණු දාන්නේ නැහැ තැන තැන. උන් පුළුවන් තරම් green technology ගේනවා.
    * අපේ සමහරු මේ මතයේ හිටියට ගොඩක් උන් නැහැ නේ.

    (5) තමන්ගේ පාඩුවේ ඉන්නවා. අනුන් ගැන හොයන්නේ නැහැ.
    * අපේ උන්ගේ ඔප දුප හෙවිල්ල ගැන ආයේ කියන්න ඕන නැහැ නේ.

    (6) ආගම කියන එක පුද්ගලික දෙයක්.
    * දකුණු ආසියානු රටවල උන්ට එහෙම නෙමෙයි නේ.

    (7) හැම එකාටම ගවුරව කරනවා, රස්සාව අදාළ නැහැ.
    * අපේ ඉතින් රස්සාවල් අනුව උස පහත් බේදයක් තියෙනවා නේ.

    (8) ගබ්සාව නිතිගතයි ගොඩක් තැන වල.
    * අපේ රටේදී අම්මගේ ජීවිතේට තර්ජනයක් නැත්තන් බැහැ නේ.

    (9) මිනිස්සුන්ට ලිංගික නිදහස තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ කෙල්ල එක්ක දෙන්නගේ කැමැත්තෙන් ඕන තැනක යන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්.
    * අපේ රටේ පට්ට ලිංගික පිඩනයකින් නේ ඉන්නේ. අඩුම ගානේ පාක් එකක ඇත අල්ලන්න වත් බැහැ.

    (10) දික්කසාදය සාමාන්‍ය දෙයක්.
    * අපේ ඉතින් divorce කිව්වම වපර අහිං නේ බලන්නේ. ඉතින් අමාරුවෙන් හරි ගැටගහගෙන ඉන්නවා.

    (11) ජිවත් වෙන්නේ තමන්ට ඕන විදියට. ජීවිතය විඳිනවා.
    * අපේ උන් ජිවත් වෙන්නේ අනික් උන්ට පෙන්න, අම්ම තාත්ත කියන විදියට. ජිවිතේ විඳවනවා.

    මෙතන මම කියන්නේ නැහැ බටහිර රටවල හැමෝම මේ values අනුගමනය කරනවා කියලා. උන්ගේත් මේවට විරුද්ද උන් ඉන්නවා. හැබැයි එන්න එන්න මේවට කැමති අය වැඩි වෙනවා පේන විදියට.

    අපේ උන් ඒ රටවලට ගියාම මේ values වලට එකග වෙනවද? මම මේ ඔක්කොටම එකඟයි කියනවා නෙමෙයි ඔන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ලංකාවෙත් අවු 30 ට අඩු සෙට් එකේ ඔය වැලියුස් තියෙනව, විශේෂයෙන්ම අනුන්ගෙ කුණු හොයල ඕපාදූප කියවන එක එහෙම ඇත්තෙම නැති තරම් ඒ ජෙනරේශන් එකේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    ලංකාවෙත් අවු 30 ට අඩු සෙට් එකේ ඔය වැලියුස් තියෙනව, විශේෂයෙන්ම අනුන්ගෙ කුණු හොයල ඕපාදූප කියවන එක එහෙම ඇත්තෙම නැති තරම් ඒ ජෙනරේශන් එකේ
    Umbata hari haman un tama hambela na ekai. Ape wayase unut innawa kunu hoyana sahenna.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Umbata hari haman un tama hambela na ekai. Ape wayase unut innawa kunu hoyana sahenna.

    Western ratawala ratio ekata samanai kiyala hithenne nadda. Older generation ekath ekka compare kaloth pahadili aduwak thiyenawa.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    96-2000 වගේ set එක වෙනස් අනිත් අයට වඩා මම නෝටිස් කරලා තියෙනවා . මේවගේ හොද දේවල් තියෙනවා.තමගේ පාඩුවේ ඉන්නෙ ගොඩක් අය. 2000න් පස්සෙත් නෙහෙමයි.ඒත් උන්ට අර හොද නිර්මාන ලැබුනෙ නැහැ.මල්සින්දු හින්දි කතා ටැමිල් මූවී නිසා වර්ස්ට් සෙල්ෆිශ් ගෙනරේශන් එකක් . තව 1940 ට කලින් generation එකත් හොදයි.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    96-2000 වගේ set එක වෙනස් අනිත් අයට වඩා මම නෝටිස් කරලා තියෙනවා . මේවගේ හොද දේවල් තියෙනවා.තමගේ පාඩුවේ ඉන්නෙ ගොඩක් අය. 2000න් පස්සෙත් නෙහෙමයි.ඒත් උන්ට අර හොද නිර්මාන ලැබුනෙ නැහැ.මල්සින්දු හින්දි කතා ටැමිල් මූවී නිසා වර්ස්ට් සෙල්ෆිශ් ගෙනරේශන් එකක් . තව 1940 ට කලින් generation එකත් හොදයි.
    96 thama hodam :P
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ගොංකම් වලින් නම් එහෙමට අඩුවක් නෑ. විශේෂයෙන් ඇමරිකාවෙ සමහර ලොකු ප්‍රාන්ත. අපරාදෙ කියන්න බෑ උඩ පැත්ත නම් කොලිටි ඒකට හිලව් වෙන්න. කැනඩාවත් එහෙමයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    වැදගත්ම දේ කියල නෑ...

    නීතිය සැමට සමසේ ක්‍රියාත්මක වීම!
    Wadagthma de kiyala naha.
    Lajja baya.
    (Dewa darma)
    Nath nam kochchara hoda nithi thibunath .ewa hithawath kam matha, allas matha yata gahanawa
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    වැදගත්ම දේ කියල නෑ...

    නීතිය සැමට සමසේ ක්‍රියාත්මක වීම!

    අනිවා

    Wadagthma de kiyala naha.
    Lajja baya.
    (Dewa darma)
    Nath nam kochchara hoda nithi thibunath .ewa hithawath kam matha, allas matha yata gahanawa

    ඔවු බන්. ලංකාවේ වෙන්නේ යාළුකමට නිතිය නවනවා. බලපුලුවන්කරකමට නිතිය නවනවා. ප්‍රසිද්ද නං නිතිය නවනවා. ලස්සන කෙනෙක් නං නිතිය නවනවා. සල්ලි වලට නිතිය නවනවා.කඳුළු කතාවක් කිව්වොත් අනුකම්පා හිතිලා නිතිය නවනවා. අන්තිමට තමන්ට මොකක් හරි උනාම බැන බැන ඉන්නවා නිතිය සාදාරන නෑ කියලා. අනේ මන්ද.

    ලංකාවේ උන් එක්ක ඕව කරන වෙන් නෑ ... මෙහෙ ඉන් නැතුව කොහේ හරි යන එක තමා හොඳ කරන පුළුවන් නං

    වෙන රටවලට යන උන් ගැන තමි අහලා තියෙන්නේ. ඒ යන උනුත් ලංකාවේ ආකල්පම අරන් යනවද කියල එහෙටත්.

    උබට පලු යන්න සංකෘතික පොලිසියේ සැට් එකක් බනී ඈ

    හහා. ඔවු බන්.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    ලංකාවෙත් අවු 30 ට අඩු සෙට් එකේ ඔය වැලියුස් තියෙනව, විශේෂයෙන්ම අනුන්ගෙ කුණු හොයල ඕපාදූප කියවන එක එහෙම ඇත්තෙම නැති තරම් ඒ ජෙනරේශන් එකේ
    Pissuda bn? Vayasa anuvata vada inna samaajaya anuva nam venna puluvan.