බටහිර ලණුව කාපු ජපන් යක්ක පුත්තුන්ට බඩු පැකට් වේගෙන එයි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    මේ යන විදිහට ඉදිරියෙදි එන පොපියුලේෂන් පීක් එක ඒ තරම් ස්වභාවික හෝ අහිංසක නෑ කියල මම පිළිගන්නව. දැන් බටහිරත් ඇතුලුව සමස්ත ලෝකයෙම ළමයි නොහද ඉන්නෙ මට ළමයෙක් අවශ්‍ය නෑ, මේ තරම් කුරිරු තැනකට ඇයි ළමයෙක්ව ඇරන් එන්නෙ කියන වගකීම් සහගත කතාව කියමින් උනත් ඒක ලෝක ආර්ථික අර්බුධය හමුවෙ එන නොහැකියාව තමන්ගෙන්ම වසං කරගන්න ඇරන් එන හේතුවක්. Children of Men චිත්‍රපටියෙ කතාකරන්නෙ දරුවන් හැදීමට බැරුව වඳ වෙලා බලාපොරොත්තුවක් නැතුව ඉන්න ලෝකයක් ගැන. චිත්‍රපටියෙ විදිහට හේතුව ජීවවිද්‍යාත්මක උනත් සත්‍ය වශයෙන්ම අපිට දරුවන් නොහැදීමට ඇති "වඳ බව" ආර්ථික නොහැකියාව සහ යම් ආකාරයක අධ්‍යාත්මික විපිළිසර බවයි.

    ළමයි නැතිව යන ලෝකයෙ ගැටලුව තවත් වැඩි වනවා මිසක් අඩු වෙන්නෙත් නෑ ඒකයි කාරණේ. දරුවන් නැති ලෝකයක බලාපොරොත්තුවක් තියනවද. ගැටලු හෝ අසාදාරණකම් වෙනුවෙන් කතා කරන්නෙ, හෙට දවස වෙනුවෙන් වැඩ කරන්නෙ ඇයි? කා වෙනුවෙන්ද? චිත්‍රපටියෙ උනත් ඒ එන බලාපොරොත්තුවෙ හිස්කම පුරවන්න රාජ්‍යය විසින්ම පහළ පාන්තිකයන්ට මත්ද්‍රව්‍යත්, ඇති හැකි මිනිස්සුන්ට suicide kits දෙනව. Death drive එක සෑහෙන විශාලයි.

    මම මේ ළමයි හදපු නැති එකෙක් විදිහට කිව්වෙ. මටත් මේ ගැටලුව විසංවාදයක්. මේක වඩා පැතිරුණු ගැටලුවක්. ඒ අස්සෙ උඹල පන්ති, වාර්ගික, කණ්ඩායම් අනන්‍යතා වල ප්‍රශ්න හදාගෙන ගහගැනීම කණගාටුදායක දෙයක්.
    ඕකටම LGBT community එකත් සෙට් උනාම තවත් රසවත්
     
    • Like
    Reactions: War Fighter

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    අපි මේ ලෝකෙට ඉපදිලේ තියෙන්නේ ලෝකෙටත් දෙයක් දීලා අපේ අනාගතයත් හදාගන්න කියලයි මමනම් හිතන්නේ

    ළමයි හදන්න, කසදයක් බදින්න අකමැති වගකීමක් ගන්න බැරි උන.ඇත්තට බය උන්, සිහින් ලෝකවල ඉන්න උන් පියවිතත්වෙට එනකොට ඔක්කොම පරක්කුයි..
     
    • Like
    Reactions: GobbaSira

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    Awulak naha kona operation karana muslim wenawa 😂 If you can't be arsed to beat them join them ✅
    jsRyETN.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,153
    113
    අප්පු, සයිකල් පදින්නෙ නැතෙයි දැන්???