ඇත්තටම නුතන බටහිර විද්‍යාව කියන්නේ බොරුවක්. මිනිස්සුන්ව ඇන්ඳීමක්. බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නේත් අමුලික බොරුවක්. සත්‍ය තාක්ෂනය තියෙන්නේ සහ වෙදකම පවතින්නේ හෙළයින්ගෙන් පැවත එන යක්ඛ ගෝත්රිකයින්ගේ සහ අති පුරාණ ඉන්දියානුවන්ගේ විතරයි.
මේ ඒ අප්පු පොන්ස්ම තමා @පිටියෙ-අප්පුහෙල වෙදකම ගැන නූල් වලින් නං කිරියට අඩුවක් පාඩුවක් නෑ...
එක්කො ඔහෙ කමක් නෑ... උඹත් දාපන්කො..
මටත් හිතුන. හැබැයි ස්ටයිල් එකේ පොඩි වෙනසක් තියෙනවගේ..මේ ඒ අප්පු පොන්ස්ම තමා @පිටියෙ-අප්පු