මේ වගේ කූඨ උපක්රම මගින් විකට් අරගෙන දිනලා වැඩක් නෑ.මේක කුප්රකට මන්කන්ඩි විකට් ගන්න එක කරන්නේ බාල ජීවගුනයක් ඇති ක්රීඩකයන්.සචිත්ර සේනානයකව ටීම් එකෙන් අයින් කරලා දාන්න තියෙන්නේ.![]()
2007 Australia team ekat ekka World cup final ekedi Adam Gilchrist squash ball ekak dagena gehuwa dawase umba ipadila hitiye nedda?



kalu suddo™
