සවුදි අරබියාවේ රියාද් King Khalid ගුවන්තොටුපොළ හරහා ලිංගික උපකරණයක් සිය අධෝ මාර්ගයේ රඳවාගෙන රටින් පිටවීමට ගිය වයස 25 ක ස්විස් ජාතික තරුණියක් ගුවන්තොටුපොළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රියාද් පොලිස් ස්ථානයකට භාර දී ඇත. ඉන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයව අගෝස්තු 15 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
බොහෝ විට සවුදි අරාබිය වැනි රටක පවත්නා නීතියට අනුව ලිංගික උපකරණ භාවිතා කිරීම සහ ළඟ තබා ගැනීම සපුරා නීතිවිරෝධී වන අතර ඇයට අවම වශයෙන් වසර 35 සිර දඩුවම් හිමි වන අතර කස පහරවල් ද හිමි වේ. කස පහරවල් සහ සිර දඬුවමට අමතරව සවුදි රියාල් 290000 පමණ දඩයකට ද යටත් වනු ඇත. මෙම මුල්‍යම දඩය වලංගු වන්නේ විදේශිකයින් සඳහා පමණි. සාමාන්‍යයෙන් එම රටේ කෙනෙකු මෙම වරදට හසු වුවහොත් වසර 40 කට වඩා සිර දඩුවමකට යටත් විය හැකි අතර මුල්‍යමය දඩයක් නොමැත.
