බට කොල්ලෝ

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,725
    4,094
    113
    Kingdom of Hyrule
    1684932056772.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,158
    1
    63,591
    113
    Mother Earth
    අද උදේ පූසෙක් හිටියා ස්ටේෂන් එකේ. කොහේ හරි ගෙදරක ළඟ පාත හදන එකෙක්. පර්සියන් කැට් කෙනෙක් නැට්ට මහත බූසිය වගේ. අම්මපා ස්ටේෂන් එක නෙමෙයි නම් මම බදාගෙන මිරිකනවා චොර පනිනකන්. :love2:
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,767
    4,893
    113
    එලකිරි හන්දිය
    අද උදේ පූසෙක් හිටියා ස්ටේෂන් එකේ. කොහේ හරි ගෙදරක ළඟ පාත හදන එකෙක්. පර්සියන් කැට් කෙනෙක් නැට්ට මහත බූසිය වගේ. අම්මපා ස්ටේෂන් එක නෙමෙයි නම් මම බදාගෙන මිරිකනවා චොර පනිනකන්. :love2:
    චිචියගේ පූසා වෙන්න බැරිද ඒ ??
     
    • Haha
    Reactions: Kalegana and NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,826
    15,154
    113
    Milagiriya
    අද උදේ පූසෙක් හිටියා ස්ටේෂන් එකේ. කොහේ හරි ගෙදරක ළඟ පාත හදන එකෙක්. පර්සියන් කැට් කෙනෙක් නැට්ට මහත බූසිය වගේ. අම්මපා ස්ටේෂන් එක නෙමෙයි නම් මම බදාගෙන මිරිකනවා චොර පනිනකන්. :love2:
    ඇයි බන් චොර පනිනකම් මිරිකන්නේ :eek: