බඩගින්නට බලූ කිරිබොයි.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බඩගින්නට බලූ කිරිබොයි.

    චෝතු කුමාර් ඉන්දියාවේ නවදිල්ලි නුවර ආසන්නයේ ඉතාමත් දිලිඳු ගම්මානයක ජීවත් වන්නෙකි. චෝතුගේ පියා මියගොසිනි. කැලේට ගොස් දර කපා විකුණා තම දරුවාගේ කුසගිනි නිවන්නට චෝතුගේ මව උත්සාහ කරයි. ඇය කැලෑවෙන් රැගෙන එන පළා හා හතු චෝතුට නිතර කෑමට ලැබෙතත් ඉන් කුස ගින්න නොනිවේ.
    තමා සමග හිලෑ බැල්ලියකගේ කිරි උරාබීමට ඔහු පුරුදු වී ඇත්තේ එහෙයිනි. මාස ගණනක් පුරා තම දරුවා මෙම බැල්ලියගේ කිරි උරා බොන බවත් මෙම සිදුවීම දුටු පළමු දිනේ තමාට ලොකු වේදනාවක් සමග පුදුමයක්ද ඇති වී දරුවා බැල්ලියගෙන් වෙන්කර තැබීමට උත්සාහ කළත් නොහැකි වූ බවත් ඇය කියන්නීය.


    chotu_romolo_remo01.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඔන්න ඕක තමයි ඉන්දියාවේ තත්වය. ඉන්දියාවේ ගිහින් තියන අය දන්නවා ඇති කොහොමද ඒ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. ඒ වුනාට ලෝකෙට පෙන්නන්නේ නම් අපි තමා පොරවල් කියලා.

     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඒ උනාට කියන්නෙනම් ආසියාවේ බලවතා කියලා..පේනවනේ මිනිස්සු විඳින දුක..

     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පව් ඒ පොඩි එකා....

    ලොකු උනාම බලු වැඩ කරයිද දන්නේ නෑ....


     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඉන්දියන් අය හරිම උද්ධච්චයි. අනිත් රටවල මිනිස්සු දිහා උපහාසාත්මකව හා අපහාසාත්මකව බලන තමන්ගෙ හැම දෙයක්ම ඉතාම උසස් කොට කතා කරන හරියට කැම ටිකවත් පිළිවෙලකට කන්න දන්නෙ නැති පිරිසක් ...........

    මේක දැකල පොඩි අය මේක අත්හදා බැලුවොත් තමයි ප්‍රශනේ වෙන්නේ....
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    ඉන්දියන් අය හරිම උද්ධච්චයි. අනිත් රටවල මිනිස්සු දිහා උපහාසාත්මකව හා අපහාසාත්මකව බලන තමන්ගෙ හැම දෙයක්ම ඉතාම උසස් කොට කතා කරන හරියට කැම ටිකවත් පිළිවෙලකට කන්න දන්නෙ නැති පිරිසක් ...........

    මේක දැකල පොඩි අය මේක අත්හදා බැලුවොත් තමයි ප්‍රශනේ වෙන්නේ....

    Mekanam siraa seen eka. Kanna nethath show ekanm adu wenne ne.