බඩගින්නට මඩ කන මිනිසුන්??????

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බඩගින්නට මඩ කන මිනිසුන්??????

    අපි කොච්චර පින්වන්තද කියල හිතෙනව බන් මේව බලපුවාම.... සමහර රටවල ඉතිරිවෙන ආහාර ටොන් ගණන් මුහුදට දාලා විනාශ කරන ලෝකෙක බඩගින්න දරාගන්න බැරිකමට මැටි ගුලි කන අසරණටයාත් ඉන්නවා... මේ ලෝකේ කොයි තරම් විෂමද කියල පේන්නෙ මෙව දැක්කම. කලකිරෙනව බන්... දේශපාලකයො බලයෙන් මත්වෙලා බල්ටි ගහන අපේ රටවල් කෙලින පිස්සු කොච්චරද කියල හිතෙනව මේව දැක්කම...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හපොයි :shocked: ඕව කොහොමද දිරවන්නේ බන් :(

    බලපන්නො බන් මුන්ගෙ ශරීර කූඩුවල හැටි.. පව් බන්. පොඩි එවුන්... ඒ අතින් අපෙ රටවල් කොච්චර වාසනාවන්තද?? බඩගින්නෙ මැරෙනවට වැඩිය මේව කාලා දිරවගන්න බැරිව මැරැණත් හොදයි කියල හිතනව ඇති බන්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බලපන්නො බන් මුන්ගෙ ශරීර කූඩුවල හැටි.. පව් බන්. පොඩි එවුන්... ඒ අතින් අපෙ රටවල් කොච්චර වාසනාවන්තද?? බඩගින්නෙ මැරෙනවට වැඩිය මේව කාලා දිරවගන්න බැරිව මැරැණත් හොදයි කියල හිතනව ඇති බන්

    :( සිරාවට බන් එක ඇත්ත ඒ අතින් අපේ රට හොදයි :nerd: මුන්ට ඔය World Food Programme වලින් වත් කෑම හම්බෙන්නේ නැද්ද දන්නේ නෑ :dull: මුන්ට දානයක් දෙන්න තියනව නම් පට්ට පිනක් හැබැයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :( සිරාවට බන් එක ඇත්ත ඒ අතින් අපේ රට හොදයි :nerd: මුන්ට ඔය World Food Programme වලින් වත් කෑම හම්බෙන්නේ නැද්ද දන්නේ නෑ :dull: මුන්ට දානයක් දෙන්න තියනව නම් පට්ට පිනක් හැබැයි

    අපෙ කැම මුන්ට දිව්‍ය භෝජන වගේ තියෙයි.. දානයක් දෙන්න තියෙනවනම් ඒකම ඇති බන් ජීවිත කාලෙටම... WFP එකෙන් කැම දෙනව බන්.. දෙනව කියල කොච්චරනම් දෙන්නද?. ජනගහනයත් වැඩීනෙ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුස්ලිම් උන් ඉන්න රටවල හොදට කන්න බොන්න තියෙනවා.. ඇතිතරම් සල්ලි තියෙනවා.. සිරියාවට වෙලා ලේත් එක්ක සෙල්ලම් කරන වෙලේ මේ වගේ මිනිස්සු හොයාගෙන ගිහිල්ල කැම ටිකක් දීල උදව් කරානම් කොච්චර වටිනවද.. යුද්ද කරන්න තියෙන උනන්දුව මේ වගේ දේකට තිබුඅණනම්...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපි හෙනට පින් කරලා තියෙනවා මෙහෙම වත් ඉන්න
    :(:(:(
     

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    ඇයි එයාලට ගහක් වැලක්වත් වවන්න බැරි.
    එහෙම උනානම් මැටි කන්න වෙන්නෙ නැහැනෙ.