බඩගින්නට සතියක් කොස් කාපු පවුලක්.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,226
    8,223
    113
    M-Town
    🔺දරුවන් නිසා දුක් විඳින දිරිය මවක්...බඩගින්නට සතියක් කොස් කාපු පවුලක්...
    #News1st #lka #SL #SriLanka
    මෙම පවුල සම්බන්ධ කරගැනීමට 0114 896 896 හරහා ගම්මැද්ද කාර්යාලය අමතන්න..


    Puluwan ekek Support ekak denna
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලමයෙක් හැදුවත් සමාජයෙන් කොන් වෙන තැනකට රට ඇවිල්ලා.. කියන්නෙ නම් වෙන වෙන ජාතීන් රට අල්ලන්න එනවා කියලා.. මෙයාලට නම් කන්න කොස් හරි තියෙනවා තව ටික කාලෙකින් කොලබ වෙනස බලාගන්න පුලුවන් මෙහෙම ගියොත්