බඩගින්නෙ විදවන්නැතුව බඩ අඩුකරගන්න විදිහක්

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Tablet එකේ නම නම් දන්නේ නෑ. ඒත් මම ගොඩක් දෙනෙක්ගෙන් අහල තියෙනවා
    , අපි ලොකු තෙල් සහිත කෑමක් ගන්නකොට බොන්න tablet එකක් තියෙනවා කියලා .
    ඒක බිව්වම තෙල් ඇඟට අවශෝෂණය වෙන්නේ නැතුව යනවලු. Bathroom එකට
    යද්දි මලපහත් එක්ක තෙල් වෙනම යනවා තේරෙනවලු. පොඩ්ඩක් හොයල බලන්න .
    මේ විදියේ සිංහල බේතක් ගැනත් නම් මං අහල තියෙනවා. ඒ බේත බිව්වට පස්සේ ටොයිලට් ගියාම මලපහ එක්ක තෙල් වගේ යනව කියල තේරෙනවලු.
    හැබැයි ඒක වැඩිකල් හෝ වැඩිපුර බොන්න හොද නැතිලු මොකද ඇගට අවශ්‍ය තෙල් ප්‍රමාණයත් පිට වෙන නිසා. ඒ බෙහෙත මොකක්ද කියල නම් මට මතක නෑ.
     
    Silape

    Active member
  • Oct 26, 2021
    94
    87
    28
    Tablet එකේ නම නම් දන්නේ නෑ. ඒත් මම ගොඩක් දෙනෙක්ගෙන් අහල තියෙනවා
    , අපි ලොකු තෙල් සහිත කෑමක් ගන්නකොට බොන්න tablet එකක් තියෙනවා කියලා .
    ඒක බිව්වම තෙල් ඇඟට අවශෝෂණය වෙන්නේ නැතුව යනවලු. Bathroom එකට
    යද්දි මලපහත් එක්ක තෙල් වෙනම යනවා තේරෙනවලු. පොඩ්ඩක් හොයල බලන්න .
    Ezetimibe
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    ජිම් එකේ එකාගෙන් ඉල්ලගනින්. උදේට බතල මඥ්ඥොක්කා වගේ කනව. දවල්ට රෑට සාමාන්‍ය උයන විදිහට බත් කනව. ආයෙ වේල් දෙකක් වැඩිපුර එලවලු චිකන් එහෙම කනවා. ඔආන් පිටි සීනි නොකා ඉන්නවා.

    මගෙත් තාම බර 70යි. ෆැට් එක අඩු කරලා මස්ල් එක වැඩි කරගන්නයි ටාග්ට් එක. 75ක් වත්.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Covid hadenna tika kalekata kalin bara baluwa, 76kg thibbe. dawas 21k quarantined wela hitiya, deiyane kiyala giya sathiye baladdi 82.5kg. me dawas wala poddak try karanawa aga adu karaganna home exercise karala. eth poddak exercize karath patta mahanciey thawama.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    Covid hadenna tika kalekata kalin bara baluwa, 76kg thibbe. dawas 21k quarantined wela hitiya, deiyane kiyala giya sathiye baladdi 82.5kg. me dawas wala poddak try karanawa aga adu karaganna home exercise karala. eth poddak exercize karath patta mahanciey thawama.
    යකෝ හැම එකාම ලොක්ඩවුන් කාලෙ බර වැඩිවෙලා. එතකොට මම විතරද ලොක්ඩවුන් කාලෙ බර අඩුවුන එකම එකා. අමාරුවෙන් 76ට වැඩි කරගෙන තිබ්බ බර 67ටම අඩුවෙලා තිබ්බා.. 😫
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Tablet එකේ නම නම් දන්නේ නෑ. ඒත් මම ගොඩක් දෙනෙක්ගෙන් අහල තියෙනවා
    , අපි ලොකු තෙල් සහිත කෑමක් ගන්නකොට බොන්න tablet එකක් තියෙනවා කියලා .
    ඒක බිව්වම තෙල් ඇඟට අවශෝෂණය වෙන්නේ නැතුව යනවලු. Bathroom එකට
    යද්දි මලපහත් එක්ක තෙල් වෙනම යනවා තේරෙනවලු. පොඩ්ඩක් හොයල බලන්න .
    orlifit.. pharmacy wala thiyenawa..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,546
    67,883
    113
    Aak janitha

    FB-IMG-1635574543310.jpg
     
    Silape

    Active member
  • Oct 26, 2021
    94
    87
    28
    @Silape ,
    Thanks you. oba thuma Doctor kenekda. naththam ema wurthiyata sambanda kenekda....
    නෑ බං අපේ අම්මට ඔය බේතත් ලියල තියෙන්නෙ
    නැතුව එහෙම හිතුමනාපෙට පාමසියෙන් අරන් බොන්න හොඳ නෑ
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ආදී කාලේ රෝමන්කාරයෝ පාටි එකකදී බඩ පිරෙන්න කෑවට පස්සේ ටිකක් එළියට ගිහිං උගුර කලත්තල බඩේ තියෙන ටික එළියට දාල ආපහු පාටි එකට ජොයින් වුනා 😹
     
    Silape

    Active member
  • Oct 26, 2021
    94
    87
    28
    ආදී කාලේ රෝමන්කාරයෝ පාටි එකකදී බඩ පිරෙන්න කෑවට පස්සේ ටිකක් එළියට ගිහිං උගුර කලත්තල බඩේ තියෙන ටික එළියට දාල ආපහු පාටි එකට ජොයින් වුනා 😹
    මාත් අහල තියෙනව ඔහොම කතාවක්
    ඒ කාලෙ හිටපු රජෙක් ඔය වැඩේ කලාලු
     
    • Like
    • Wow
    Reactions: Mr UNKNOWN and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113