බඩගිනි වෙලා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot-20200913-113810.jpg


    http://www.lankadeepa.lk/news/බූස්සේ-ආහාර-වර්ජනය-කළ-45-න්-17-ක්-කෑම-කන්න-යති/101-578934
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඕකුන් නම් බඩගින්නේම මැරිලා යන්න ඕනේ...කාලකන්නි...අනේ අපොයි...අපි ඡන්දේ නොදුන්නානම් චොකා ස'රුත් මුන් එක්කලනේ ඉන්න වෙන්නේ...හොද වෙලාවල චොකා ස' බේරුන..දීපු චන්දේ ගැන ආඩම්බරයි...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    අර දාපු පඩ ශෝ ටිකේ හැටියට මුන් කන්න ගියාම වස පදිරිය හැබයි...ඔක්කොමලාව මරනවා කියලන්‍ර්‍ර් කිව්වේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල්ලල මරන්න අත්සන ගහන්නෙ නැතුව කන්න නොදී මරණව කියන්නෙ ජෝක් එකක් 😄
    ඒවා කරදර වැඩ කඹ හොයන්නයි අලුගෝසුවෝ හොයන්නයි එක එකාගේ බණ අහන්නයි කීයක් ජාතිද
     
    • Like
    Reactions: D_Mad

    Similar threads