ආ...සිංහලියේ...
මෙතන ලගින් නැතුව දුවපන් කුස්සියට දවල්ට කන්න හදන්න....![]()
ඇයි දවල් කෑමට අපේ දිහා එන්නද?පල පල..

ආ...සිංහලියේ...
මෙතන ලගින් නැතුව දුවපන් කුස්සියට දවල්ට කන්න හදන්න....![]()

උඹේ බත් කෑවොත් නම් දවස් හතක් අනිවා ශුවර් තනි ඉරට බඩ යනවා...ඇයි දවල් කෑමට අපේ දිහා එන්නද?පල පල..![]()

උඹේ බත් කෑවොත් නම් දවස් හතක් අනිවා ශුවර් තනි ඉරට බඩ යනවා...![]()

ආහ් එහෙමද හිතන්නේ?හොඳා හොඳා...![]()





වතුර හිඳුනු පසු පොල් කිරි ටික දමා හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.අවශ්‍ය නම් බැද ගත් කජු ටිකක් දමන්න.
![]()
..මෙතන බොරුවට පුපුරන්නේ නැතුව...
ඕක මේ බොලා හිතන තරම් ලේසි එකක් නෙවේ .. ඕක ඔය ෂඩ් භාෂා පරමෙෂවරයෙක් හස්තානුරූඪ වෙලා ඉන්න ඉසවුවක අමුනපු එකක් ...
මේක ලියලා තියෙන්නේ ඉතාම සංයමයක් ඇතුව වියන්ගාර්ථයෙන් ...
පිරිමි ගාව තියෙනවමයි - මින් අදහස් වන්නේ ගැහැණිය මෙයින් යැපෙන වග
ගෑනූ අයත් හරිම ආදරෙයි - තම සැමියාට වඩා මෙයට ආදරය කරයි
මුලට වඩා අග පොඩියි- මාසේ අන්තිමට කුඩාව ගොස් නැතිව යන බැවිනි
පරිස්සමින් පාවිච්චි කරන තරමට හොඳයි - නැතිනම් කෙල වෙන බැවිනි
දිග ඒවත් තියෙනවා - අධ්‍යාපනය අනුව හා වාසනාව අනුව
කොට ඒවත් තියෙනවා- සුලබව
කැත ඒවත් තියෙනවා - නීතියට අකැප ලෙස ලබා ගත්
රැලි වැටිච්චත් තියෙනවා -විශ්‍රාමික යන්න විදහා පායි
මයිල් තියෙන ඒවත් තියෙනවා - යම් නොමනා රැකියා තුලින් ලැබෙන විට
ගඳ එවත් තියෙනවා - බොහෝ විට ජරාව
හිලට පරෙස්සමෙන් දැම්මෙ නැත්නම් බඩු එලියේ...- මින් අදහස් වන්නේ තම බිරියට ඉතා ප්‍රවේසමින් දිය යුතු බවය ..නැතිනම් විනාශ බංග වී යයි .....
.
.
.
.
මේ සියල්ල මැනවින් විසදා බලන කල්හි ...පිළිතුර ..."පඩියයි "




මේ සියල්ල මැනවින් විසදා බලන කල්හි ...පිළිතුර ..."පඩියයි "

අනිත් අයගෙ උත්තර කොපි කරලා ලොක්කා වගේ "පටිය" කිව්වා නේහ්?![]()






රිදෙයි