අඩො බලපංකො මුගෙ බරවත් අඩු වෙලා නැහැනේ. කොන්ඩෙත් හොදට තියෙනවා. මුන් බයිලා ගහද්දි ටිකක් ලෙඩ්ඩු වගෙ පෙන උන්ව ගෙනාවා නම් හරි නෙ. අනික බඩවැල් පිලිකාවක් අවුරුදු 14ක් තිබ්බා කියන්නෙ අනිවා මූ කෙට්ටු ඇට පෑදිච්ච එකෙක් වෙන්න එපැයි.
මම දන්න විදියට බඩවැල් පිලිකා තියෙන උන් උපරිම ඉන්නෙ අවුරුදු 5ක් විතර.