බඩවැල් පිළිකාවක් එක්ක අවුරුදු 14ක් ඉදලා වාර්තාවක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    අඩො බලපංකො මුගෙ බරවත් අඩු වෙලා නැහැනේ. කොන්ඩෙත් හොදට තියෙනවා. මුන් බයිලා ගහද්දි ටිකක් ලෙඩ්ඩු වගෙ පෙන උන්ව ගෙනාවා නම් හරි නෙ. අනික බඩවැල් පිලිකාවක් අවුරුදු 14ක් තිබ්බා කියන්නෙ අනිවා මූ කෙට්ටු ඇට පෑදිච්ච එකෙක් වෙන්න එපැයි.

    මම දන්න විදියට බඩවැල් පිලිකා තියෙන උන් උපරිම ඉන්නෙ අවුරුදු 5ක් විතර.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    සිරි ලංකන් ක්‍රිරිකට් ටීම් එකේ හෙඩ් කෝච්කමට අමතරව දැන් මෙයා (කොන්)දොස්තර කමත් කරනව ද? 🥴

    view
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    සුරකී සුරකී සුරකට සුරකින සැමදා මින්මතු
    the Invisible god coming down for far of a man
    ඕක ඉස්සර TNL එකේ නේද යන්නෙ වැඩසටහන් යන අතරෙදි? 🥴
     
    • Love
    Reactions: Don GasCan

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43

    අඩො බලපංකො මුගෙ බරවත් අඩු වෙලා නැහැනේ. කොන්ඩෙත් හොදට තියෙනවා. මුන් බයිලා ගහද්දි ටිකක් ලෙඩ්ඩු වගෙ පෙන උන්ව ගෙනාවා නම් හරි නෙ. අනික බඩවැල් පිලිකාවක් අවුරුදු 14ක් තිබ්බා කියන්නෙ අනිවා මූ කෙට්ටු ඇට පෑදිච්ච එකෙක් වෙන්න එපැයි.

    මම දන්න විදියට බඩවැල් පිලිකා තියෙන උන් උපරිම ඉන්නෙ අවුරුදු 5ක් විතර.

    mun gods la va vikunan kana un.... bro ....
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ලේ යන එක නැවතුණාම cancer එක අයින් වෙනවා :unsure: hemorrhoids වලට cancer කියලා හිතුවද දන්නෙ නෑ 🤦‍♂️