මම කිව්වෙ වැඩ කරන තැනක සෙට් වුනු ගොඩයො ටිකක් ගැන කතාවක්. උන් මට ගෑනියෙක් නෑ කිය කිය දිගට ම කින්ඩි දදා ඉන්නකොට කීව කෑලි වලට නම් ඕන තරම් ගහල තියේ හැබැයි ස්පා නම් ගිහිල්ල නෑ අපට නම් ඕන නෑ සල්ලි දීල ගහන්න ඕන තරම් සෙට් වෙනවා බ්ලා බ්ලා කිය කිය හිටියෙ. ඊයෙ දෙන්නෙක් එකක් ස්පා යන්න හොයනව කතාවෙන් තේරුණා ජීවිතේට ස්පා නම් ගිහින් නෑ කියල. ගෑනු 14 කට ගැහුව කිව්ව එකා තමයි ස්පා ගෑනු හොයන්නෙ බරටම
අනේ ද කියන්නෙ