yam aththak thiyeසිරාවට මේකෙ පොඩි ඇත්තක් තියෙනවා. සමාවෙන්න, මනුස්සයෙක් හැසිරෙන විදිහ කතා කරන විදිහෙන් පොන්නයෙක්ද නැද්ද කියල හොයන්න බෑ. මෙතන සමහර අය ඉන්න පුළුවන් තාත්තා හරි උබ හරි Tailor, saloon barber, tatto artists ල විදිහට වැඩ කරන. ඒත් මම දැකල තියෙන ගොඩක් තැන් වල අය ගෑනු කතා කරන විදිහට ඒ ගතියට බර වෙන්න කතා කරන්නෙ. හැමොම නෙමෙයි. ටික දෙනෙක්.
