බඩුමිල අහස උසට.. වාහන ගැනීම සිහිනයක්ම වෙයි.. Go Home Anura 🤬🤬

EVC

Well-known member
  • Sep 15, 2008
    29,034
    21,248
    113
    සැවොම එක්වෙමු ..පෙරටුගාමින් දිනවා මාලිමාවට හොඳ පාඩමක් උගන්වමු.. :yes: :yes: :yes:
    :lol:

    සල්ලි තියෙනවා බන්


     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පෙරටුගාමීන් දිනුවොත් බොට සමූහ ගොවිපොලක බිං කොටන්න තමයි වෙන්නේ

    උනුත් වාමාංශික මගුලක් කියාගෙන ආවට රනිල්ගෙ පාරෙම යන්නත් පුළුවන් 😆🤌
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ow hutto! kukul mas kilo ekak dolar 4k wage.

    පෙරටුගාමීන් දිනුවොත් බොට සමූහ ගොවිපොලක බිං කොටන්න තමයි වෙන්නේ
    e huttawak kerenne na dan. sathiyak yaddi peratto handi wala kuruse ana gahala idi!
    ------ Post added on Apr 30, 2025 at 3:53 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    සීයගෙ,නන්දි ගවයගෙ කාලෙ වාහන 10 ක් විතර තියන් හිටපු එකනෙ මේ ජෙප්පො ඇවිල්ල නැති කලේ.

    වාරික වශයෙන් හෙන ගහනව ජෙප්පන්ට :(
     
    • Sad
    Reactions: Kumbhakarna22