~බඩුවක් ගන්න යන හැමෝම දැනගත යුතු දෙයක් ~

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ~බඩුවක් ගන්න යන හැමෝම දැනගත යුතු දෙයක් ~

    කඩෙන් බඩුවක් ගන්න යන හැමෝම දැනගත යුතු දෙයක් !!!


    වෙළෙන්දකු හෝ සාදන්නකු විසින් මුදලක් සදහා ලබාගැනීමට සලස්වන යම් භාණ්ඩ හෝ සේවා, නියම වශයෙන් භාවිත කරන්නෙකු හෝ භාවිත කරනු ඇතයි බලාපොරොත්තු වන්නෙකු පරිභෝගිකයෙකි. කියල 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබද අධෝකාරිය පනතේ දක්වා ඇත . කෙටියෙන් කිව්වොත් අපි හැමෝම හැම මොහොතේම පාරිභෝගිකයෝ . පාරිභෝගිකයෝ හැටියට අපි හැමෝටම අයිතීන් තියෙනවා. පාරිභෝගික අයිතීන් පිලිබදව පස්සේ ලිපියක අපි කතා කරමු .දැන් අපි බලමු මම ඉස්සෙල්ල කිව්වා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදවල් මොනවා කියල. ඒ කියන්න මේවා එකක් හරි අපිට මුහුණ පාන්න සිද්දුනොත් අදාල වෙළෙන්දාට විරිඋද්දව "පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට " පැමිණිලි කරන්න පුළුවන් .



    • විකිනීමට ඇති යම්භාණ්ඩයක් සම්බන්දයෙන් එම භාණ්ඩයේ ඇති යම් ලේබලයක් විස්තරයක් හෝ මිල ලකුණු කිරීමක් පිලිබදව අධිකාරිය විසින් නිකුත් කරන ලද යම් විදානයක් ඉවත් කිරීම , මක දැමීම ,විකෘති කිරීම,වෙනස්කිරීම , හෝ කපා දැමීම - 2003/9 පනත 10(4) වගන්තිය
    • අධිකාරිය විසින් නිකුත් කරන ලද විධානයකට අනුව ලකුණු කරන ලද මිලකට වැඩ වැඩි මිලකට විකිණීම හෝ විකිනීමට ඉදිරිපත් කිරීම - 2003/9 පනත 11 වගන්තිය
    • යම් වෙළද සංගමයක් විසින් අධිකාරිය සමග එලබුනු යම් ගිවිසුමක් විධානයක් කඩ කිරීම වරදකි - 2003/9 පනත 14(3) වගන්තිය
    • භාණ්ඩ ලග තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කිරීම වරදකි - 2003/9 පනත 15 වගන්තිය
    • භාණ්ඩ කොන්දේසියකට යටත්ව විකිණීම වරදකි - 2003/9 පනත 16 වගන්තිය
    • යම් වෙළෙන්දෙකු හෝ යම් තැනැත්තකු තමාගේ අවශ්‍යතාවය ඉක්මවන පරිදි භාණ්ඩ රස කිරීම වරදකි - 2003/9 පනත 17 වගන්තිය
    • යම් වෙළෙන්දකු පාරිභෝගික සභාව සමග ඇතිකරගන්න ප්‍රතිඥාවක් කඩ කිරීම වරදකි - 2003/9 පනත 21 වගන්තිය
    • අධිකාරියේ විධානයන්ට අනුව ක්‍රියා නොකිරීමටත් , එම ව්හිධානයන් හෝ අවවාදයන් විකෘති කිරීම,මකා දැමීම , වෙනස් කිරීම වරදකි - 2003/9 පනත 29 වගන්තිය
    • තම ව්‍යාපාරික ක්‍රියා කලාපය මගින් පාරිභෝගිකයා හෝ වෙනත් වෙළෙන්දකු නොමග යැවීම වරදකි - 2003/9 පනත 30,31වගන්ති
    • යම් තැනැත්තකු වත අධිකාරිය විසින් කරනු ලබන නියිග පහර හරිම, අධිකාරියට අගරු කිරීම හෝ අපහස කිරීම වරදකි - 2003/9 පනත 36 වගන්තිය
    උපුටා ගැනීමකි :නීති ගොඩයා

     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    "පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට " pamonili karama un nadu dala apita nadu dineta enna kiyanawada?
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මොනවගේ දේකටද
    ඔව් :yes::yes:

    gahala thiyana ganata wada godak wadiyen wikunana eka wage, eg- beema warga ehema.

    Ammo usawi yanna wenawanam wadipura gaana deela paaduwe innawa :P
     
    Last edited:

    pupudu

    Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    මචං savoy එකේ milo එකක් විකුනන්නේ රුපියල් 40ට. ඒ කියන්නෙ ගාන double.
    මේකට පැමිණිලි කරන්න බැරිද බං ??
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචං savoy එකේ milo එකක් විකුනන්නේ රුපියල් 40ට. ඒ කියන්නෙ ගාන double.
    මේකට පැමිණිලි කරන්න බැරිද බං ??

    මම අදුරන එකෙක් ඉන්නව පුල් ගහන පෝට් එකක් දාල ... උ ඒක උදේ 8ට ඇරල වහන්නේ රෑ 11 ට දවසට සිගරට් 70ත් 90ත් අතර විකිනෙනවලු ... මමත් දැකල තියනව .. උ එක සිගරට් එකක් විකුනන්නේ සාමාන්‍ය මිලට වඩා රු10 ක් වැඩියෙන් .... මම කිව්වා යකෝ කව්රු හරි Complain කරයි කියල ... මු කියනවා අවුරුදු ගානක් ඔය විදිහට යන්නේ කිසි ප්‍රශ්නයක් නෑ කියල ...;);):rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    gahala thiyana ganata wada godak wadiyen wikunana eka wage, eg- beema warga ehema.

    Ammo usawi yanna wenawanam wadipura gaana deela paaduwe innawa :P
    uba eකට නම් යන්න ඕනි නැ පාරිබෝගික අධිකාරියට call එකක් දීල කියන්න ඔක්කොම විස්තරේ උන් උපාය දුතයකු ලවා වැඩේ කර ගනි උබට කිසි ප්‍රශ්නයක් නැත :cool::cool::cool::dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    reputation_neg.gif
    ~බඩුවක් ගන්න යන හැමෝම... 08-23-2014 11:07 AM shik! mama hithuwe gonek gana kiyala.කාටද බන් මේ පිස්සු මම 18 වැඩි කියලා දැම්මද :(
    රේප් නම් කැපුවට අවුලක් නැ
    මු පිස්සෙක්
    අයි බන් ට්‍රේඩ් එකට ආපුවම වැදගත් දෙයක් වෙලත්
     
    • Like
    Reactions: Robin*Hood

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    uba eකට නම් යන්න ඕනි නැ පාරිබෝගික අධිකාරියට call එකක් දීල කියන්න ඔක්කොම විස්තරේ උන් උපාය දුතයකු ලවා වැඩේ කර ගනි උබට කිසි ප්‍රශ්නයක් නැත :cool::cool::cool::dull:

    ela ela
     

    Similar threads