බඩුවක් ගහන්න ගිය වැඩිම දුර මොකක්ද?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    mata 19i sgo :nerd:
    muta slli tyenw bng,, anith eka tawa ekek wena ekekwa judge karanne khmd e kale meka krn ona araka krn ona kiyl,,, ehem set nhne bng mta
    සල්ලි තියෙන එකෙක් ඔහොම ජීවත් වෙන්න ඕනෙද බන්.
    පොල්සම්බෝලයි බතුයි, පරිප්පුයි බතුයි කකා ඉන්න
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593

    ow hby mu ara 1500k ituru krgnn pain apu ewnm matath set na
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,851
    2
    15,598
    113
    ජීවිතේ හරි වයසට හරි දේ කරාම අවුරුදු 40 වෙද්දි මිනිහෙකුට එන නිදහස වැඩී.
    රැකියාවේ ඉහලට යන්න යන්න මිනිහෙකුට නිදහසත් වැඩි වෙනවා.
    මැනේජර්ට වැඩ තියෙනවද සේල්ස් කරන එකෙකුට තරම්.

    මම නම් 20 22 කාලේ හොදට නැහිලා හම්බ කරල ව්‍යාපාර කරගත්ත.
    දැන් එච්චර ප්‍රෙශර් එකක් නෑ.
    වාහන ගත්තේ ෆිනෑන්ස් දාලා, නෑ කියන්නේ නෑ.
    හැබැයි මහන්සි වෙලා ඒවා ගෙවල ඉවර කලා.
    දැන් එහෙම ප්‍රෙශර් එකක් නෑ.
    උබේ ඉස්කෝලේ පන්තියේ එකට හිටපු උන් අද කාර් වල යනකොට උබ 1500 ඉතුරු කරන්න මහ රෑ පාරවල් පුරා පයින් කොටනවා.

    හෙට මැරුනොත් හරි.
    හදිසියේ නොමැරුනොත්?
    යකෝ මේක ලංකාව.
    මිනිහෙකුට අවුරුදු 40 වෙද්දි හොද ආර්ථික මට්ටමකට එන්න බැරි උනොත් ඌ සදා අනාතයි.
    ------ Post added on Dec 28, 2022 at 7:18 PM
    තමන් කරපු දේවල් ගැන සතුටු වෙන එක හරිම හොඳයි බං. හැබැයි උඹ වගේම නොකරපු අනිත් හැමෝම දුකෙන් ඉන්නවා කියලා හිතන එක නම් සිරාවටම මෝඩ කමක්. අ‍ැත්තම කතාව උඹ තරම් මහන්සි නොවී අනිත් උන් සතුටින් ඉන්නවා. උඹලට තියෙන අවුල සතුට කියන දේ තේරුම් නොගත්ත එක.

    පොඩ්ඩක් අනිත් රටවල තරුණ වයසෙ උන් ජීවත් වෙන හැටි හොයලා බලහන්. ඔය ගෙවල්, වාහන පස්සෙ නැහෙන්න උන්ට කිසිම උවමනාවක් නෑ. ජීවිතේ කවදා හරි ඉතිරි වෙන්නෙ experience බං. හැබැයි එ‍්ක අත්විඳපු නැති උන්ට එ‍්ක පේන්නෙ හරුපයක් වගේ. කාර්වල යනවා කියන එක හරි ලොකු දෙයක් වගේ කියන එක පිටිපස්සෙ තියෙන්නෙ ඔය හරුපෙ තමයි.

    තමන්ගෙ අභ්‍යන්තර සතුට තියෙන්නෙ අනුන්ට පෙන්නන තරමෙ, තමන්ට brag කරන්න පුළුවන් තරමෙ කියලා හිතන එක තරම් මෝඩ කමක් තවත් නෑ. අරක මේක සපුරගන්න ඔහේ දුවනවා. අන්තිමට තමන්ගෙ කියලා ඉතිරි වෙච්ච දෙයක් නෑ. (දැන් අ‍ායෙත් භෞතික ලබ්බවල් බලලා සතුටු වෙයන්)

    උඹලගෙ locus of control එක external. එහෙම උන්ට කවදාවත් හරි සතුටුක් විඳින්න බෑ. උඹලට වඩා උඩට ගිය එකෙක් දැක්ක ගමන් හීනමානෙ ගහනවා. තවත් මහන්සි වෙවී මැරුණා නම් තව මොනවා හරි එකතු කරගන්න තිබුණා කියලා හිතෙනවා. ඉතින් තව නැහෙනවා.

    උඹට මේක තේරෙන්නෙ නෑ කියලා මම දැන දැනමත් මේක කියන්නෙ උඹ වගේ මනස කුරුවල් නොවුණ කවුරු හරි එකෙක් මේක කියවලා යමක් තේරුම් ගනියි කියන අපේක්ෂාව අ‍ැතිව. ඔය විදිහටම දුවලා දුවලා ගිහින් බලහන්. තව ඉස්සරහට උඹටම තේරෙයි.
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අනේ ඉතින් මේ ඔක්කොම දේවල් කරන්නේ මාසෙට 22K ගානේ නඩත්තු ගෙවන්න කියලා මතක් වෙද්දි හෝස් ගාලා මාව පත්තු වෙනවා මිතුරේ.

    @preamble Just a joke mchn. I can understand ur inner sufferings 🙄
    ඒ ගෑනිට 22ක් දුන්නා කියලා මම ඔහොම කොන්ද පානදුරේට ටිකට් කඩන්න කිව්වා කියලා පයින් එන්නෙවත්,
    පිගාන පිරෙන්න පරිප්පුයි බතුයි කන්නෙවත්,
    බෝඩිමක ලැගගෙන කරුම ගෙවන්නෙවත් නෑ.
    මගේ වදාපු අම්මා පල්ලා ඒ 22000 මට ගානක් වත් නෑ.
    මට නම් අවුලක් නෑ නඩුවෙන් පුතා ලගට ගන්නකම් විතරයි මට තියෙන අවුල.
    මාර්තු වෙද්දි පුතා ගත්ත සැපේ හිටියා.
    ඔය කසාද නොබැද, දරු මල්ලෝ නොහද ඉන්න උන් භාගයක් ඒ දෙවල් නොකරන්නේ උන්ට ඒවා කරන්න ඕනේ නැති නිසා නෙමෙයි, උන්ට ඒකට ශක්තියක් නැති නිසා.
    දැන් උබ හිතපන්කෝ මේ යකාට බදින්න උවමනාවක් තිබ්බයි කියලා?
    ඒත් කසාද බදින්න බෑනේ මූට.
    මහ රෑ උත්ත 1500ට පයින් කොටන්න ගෑනු එනවද බන් මිනිස්සු එක්ක?
     
    • Like
    Reactions: windows_ubuntu

    Sen-lu

    Well-known member
  • හරි යකෝ ඉතින් උබ එහෙම් පිටින්ම ජීවිතේ අවුරුදු 10 ප්‍රමාදයි නේ දැන්.
    අවුරුදු 21 පොඩි උන් කරන ඒවා උබ දැන් නේ කරන්නේ.
    උබ පාස් අවුට් උනත් ඊට පස්සේ දාහක් ප්‍රශ්න.
    35 විතර උපාධිය අරං එලියට එනකොට, තව අවුරුදු 2 3 එක්ස්පීරියන්ස් හදාගන්න ගතවෙනකොට උබට 37 38 වෙලා, එතකොට උබේ කල වයස ඉවරයි නේ බං.
    අවුරුදු 30ක 31ක පොඩි එකෙක් යටතේ තමයි උබට රස්සාව කරන්න වෙන්නේ.
    කසාද බදින ලමයි හදන එක අත ඇරපන්කෝ,
    දූපතේ නෙමෙයි මොන ඇන්ටාක්ටිකාවේ උනාත් මිනිහෙකුට වැටිලා ඉන්න ගෙයක් දොරක්, යන්න වාහනයක් තියෙන්න එපැයි බන්.
    උඹ කවද්ද මේ දේවල් කරගන්නේ ඔහොම ඉදලා?
    හැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
    පොඩි කොල්ලේ බිත්තර බැද බැද කකා බෝඩිම් වල ගෙවන ජීවිතේ ගෙවන්න දැන් උබ හොදටම පරක්කු වැඩී, උබේ වයසේ අනිත් උන්, උන්ගේ ජීව්ත එක්ක හුගක් දුර යද්දි උබ තාම ජරා බෙඩ්ශීට් එකක් උඩ වැටිලා විකාර දොඩෝ දොඩෝ ඉන්නවා.
    කාත් කවුරුවත් නැද්ද උබට මේවා කියල දෙන්නවත්?
    මට එහෙම ඕන නෑ මම මගේ ආතල් එකේ ඉන්නව කීවට මූ ඔය රේන්ජ් රෝවර් ගත්ත. 50ක් ඩොනේෂන් දෙනව, 2000හෙ කෑලි කරන්නෙ වගේ පච ඇදබාල වහගන්න හදන්නෙ ඔය inner void එක තමා. කාට බොරු කරත් හිතට බොරු කරන්න බෑනෙ.
     
    • Like
    Reactions: hkiz

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    තමන් කරපු දේවල් ගැන සතුටු වෙන එක හරිම හොඳයි බං. හැබැයි උඹ වගේම නොකරපු අනිත් හැමෝම දුකෙන් ඉන්නවා කියලා හිතන එක නම් සිරාවටම මෝඩ කමක්. අ‍ැත්තම කතාව උඹ තරම් මහන්සි නොවී අනිත් උන් සතුටින් ඉන්නවා. උඹලට තියෙන අවුල සතුට කියන දේ තේරුම් නොගත්ත එක.

    "පොඩ්ඩක් අනිත් රටවල තරුණ වයසෙ උන් ජීවත් වෙන හැටි හොයලා බලහන්. ඔය ගෙවල්, වාහන පස්සෙ නැහෙන්න උන්ට කිසිම උවමනාවක් නෑ." ජීවිතේ කවදා හරි ඉතිරි වෙන්නෙ experience බං. හැබැයි එ‍්ක අත්විඳපු නැති උන්ට එ‍්ක පේන්නෙ හරුපයක් වගේ.

    උඹට මේක තේරෙන්නෙ නෑ කියලා මම දැන දැනමත් මේක කියන්නෙ උඹ වගේ මනස කුරුවල් නොවුණ කවුරු හරි එකෙක් මේක කියවලා යමක් තේරුම් ගනියි කියන අපේක්ෂාව අ‍ැතිව. ඔය විදිහටම දුවලා දුවලා ගිහින් බලහන්. තව ඉස්සරහට උඹටම තේරෙයි.
    ඒ අනිත් රටවල් වලනේ බන්.
    උබ ඉන්නේ වෙන රටක නෙමෙයි නේ.
    උබ ඉන්නේ මේ රටේ.
    ඔය උබ කියන නාඩගම් මේ ලංකාවෙදි හරියන්නේ නෑ.
    අවුරුදු 40 වෙනකොට මිනිහෙකුට ආර්ථික ස්ථාවරයක් හදාගන්න බැරි උනොත් ඌට සදා මේ ජීවිතේ ගොඩ යන්න බෑ.
    එහෙම ගොඩ ගියපු එකම එක මිනිහෙක්ට උදාහරණයක් පෙන්නපන් මට පුළුවන් නම්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,071
    113
    ඒ ගෑනිට 22ක් දුන්නා කියලා මම ඔහොම කොන්ද පානදුරේට ටිකට් කඩන්න කිව්වා කියලා පයින් එන්නෙවත්,
    පිගාන පිරෙන්න පරිප්පුයි බතුයි කන්නෙවත්,
    බෝඩිමක ලැගගෙන කරුම ගෙවන්නෙවත් නෑ.
    මගේ වදාපු අම්මා පල්ලා ඒ 22000 මට ගානක් වත් නෑ.
    මට නම් අවුලක් නෑ නඩුවෙන් පුතා ලගට ගන්නකම් විතරයි මට තියෙන අවුල.
    මාර්තු වෙද්දි පුතා ගත්ත සැපේ හිටියා.
    ඔය කසාද නොබැද, දරු මල්ලෝ නොහද ඉන්න උන් භාගයක් ඒ දෙවල් නොකරන්නේ උන්ට ඒවා කරන්න ඕනේ නැති නිසා නෙමෙයි, උන්ට ඒකට ශක්තියක් නැති නිසා.
    දැන් උබ හිතපන්කෝ මේ යකාට බදින්න උවමනාවක් තිබ්බයි කියලා?
    ඒත් කසාද බදින්න බෑනේ මූට.
    මහ රෑ උත්ත 1500ට පයින් කොටන්න ගෑනු එනවද බන් මිනිස්සු එක්ක?
    mu kiyana widiyata muta loku youtube channel ekak thiyanawa. danata over USD $1 Million hoyala thiyanawalu.
    mu langa set ekak wada karanawalu maseta loku ganak $$ enawalu etc.. muta salli walin kisi aduwak na lu..

    mu kiyanne boruda aththada mama danne naha.. habai ohoma stage ekata 30ta issella awa kiyanne loku gemak goda...
    oya bandala lamai hadanawa wage hama kondostharata, 3 wheel karayatama karanna puluwan basic dewal nokala kiyala kisi prashnayak naha...
    maath jeewithe goda gihin thama oya anik dewal kale.. eka thama mama jeewithe gaththa hondama decision eka.
    mage yaluwo thaama lankawe job kara kara loan gewanawa, naththan migrate wela ehe duk windinawa..
     
    Last edited:
    • Like
    Reactions: YESno

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    ara pewdiepie blhnko 33k welth athal eke inna widiya, habay uuth samahra badu gaddi mila adu eken balal gannwa, eewa ithn kenagen kenata depends wenw athi neee, kochchr slli thibbth
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ow hby mu ara 1500k ituru krgnn pain apu ewnm matath set na
    දැන් මෙහෙම බලපන්කෝ.
    දැන් එදා මූ කිව්වා ඒ ෆිල්ම් එක පෙන්නුවේ උගේ කැම්පස් එකේ උන්ටයි, කොතලාවල එකේ උන්ටයි කියලා.
    ඒ කියන්නේ එතන ඉන්න පිරිසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඌ දන්න කියන පිරිස.
    ඒ වෙලත් මූව බයික් එකක නග්ග ගන්න එකෙක්වත් ඉදලා නෑ.
    හේතුව මොකක් වෙන්න පුළුවන් කියලද උබට හිතෙන්නේ.
    හේතුව තමයි එතන ඉන්න කොල්ලෝ කුරුට්ටෝ අස්සට මූ නොගැලපෙන එක.
    අර 20-22 කොල්ලේ ගොඩක් අස්සේ මූ නිකං අන්කල් කෙනෙක් වගේ.
    ඒ කුලකය ඇතුලට මූට රිංගන්න බෑ.
    උබ කැම්පස් ගිය දවසක උබට ඔහොම දවසක් ආවොත් අඩු තරමේ බයික් එකක්, ලිෆ්ට් එකක් නැතත් උබට ආතල් එකේ පාර දිගේ හූ කිය කිය පයින් එන්න කොල්ලෝ දෙතුන් දෙනෙක් වත් සෙට් වෙයි.
    උබ කොලුකමට රෑ පාර දිගේ යාලුවෝ එක්ක එන එකයි, මූ සල්ලි නැති කමට තට්ට තනියම පාරේ ඇවිදන් එන එකයි සහමුලින්ම දෙකක්, ඒ දෙක එකක් නෙමෙයි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,851
    2
    15,598
    113
    mu kiyana widiyata muta loku youtube channel ekak thiyanawa. danata over USD $1 Million hoyala thiyanawalu.
    mu langa set ekak wada karanawalu maseta loku ganak $$ enawalu etc.. muta salli walin kisi aduwak na lu..

    mu kiyanne boruda aththada mama danne naha.. habai ohoma stage ekata 30ta issella awa kiyanne loku gemak goda...
    oya bandala lamai hadanawa wage hama kondostharata, 3 wheel karayatama karanna puluwan basic dewal nokala kiyala kisi prashnayak naha...
    maath jeewithe goda gihin thama oya anik dewal kale.. eka thama mama jeewithe gaththa hondama decision eka.
    mage yaluwo thaama lankawe job kara kara loan gewanawa, naththan migrate wela ehe duk windinawa..
    ඕවා කියන්න එපා බං. ඩයල් එක මම හිතන්නෙ කාලයක් තිස්සෙ මම මේකෙ දාන එ‍්වා බලලා හිත රිද්ද ගත්ත පොරක්. කාලෙක ඉඳලා මේවා කියන්න දත කට මැදගෙන ඉන්න අ‍ැති. උට තමන්ගෙ මානසික වැල් බයිලා ටික කියලා, තව කෙනෙක් පහත දැම්මා කියලා හිතලා සතුටු වෙන්න ඉඩ දීපන්. එ‍්ක පිනක්. 🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,867
    18,719
    113
    තමන් කරපු දේවල් ගැන සතුටු වෙන එක හරිම හොඳයි බං. හැබැයි උඹ වගේම නොකරපු අනිත් හැමෝම දුකෙන් ඉන්නවා කියලා හිතන එක නම් සිරාවටම මෝඩ කමක්. අ‍ැත්තම කතාව උඹ තරම් මහන්සි නොවී අනිත් උන් සතුටින් ඉන්නවා. උඹලට තියෙන අවුල සතුට කියන දේ තේරුම් නොගත්ත එක.

    පොඩ්ඩක් අනිත් රටවල තරුණ වයසෙ උන් ජීවත් වෙන හැටි හොයලා බලහන්. ඔය ගෙවල්, වාහන පස්සෙ නැහෙන්න උන්ට කිසිම උවමනාවක් නෑ. ජීවිතේ කවදා හරි ඉතිරි වෙන්නෙ experience බං. හැබැයි එ‍්ක අත්විඳපු නැති උන්ට එ‍්ක පේන්නෙ හරුපයක් වගේ. කාර්වල යනවා කියන එක හරි ලොකු දෙයක් වගේ කියන එක පිටිපස්සෙ තියෙන්නෙ ඔය හරුපෙ තමයි.

    තමන්ගෙ අභ්‍යන්තර සතුට තියෙන්නෙ අනුන්ට පෙන්නන තරමෙ, තමන්ට brag කරන්න පුළුවන් තරමෙ කියලා හිතන එක තරම් මෝඩ කමක් තවත් නෑ. අරක මේක සපුරගන්න ඔහේ දුවනවා. අන්තිමට තමන්ගෙ කියලා ඉතිරි වෙච්ච දෙයක් නෑ. (දැන් අ‍ායෙත් භෞතික ලබ්බවල් බලලා සතුටු වෙයන්)

    උඹලගෙ locus of control එක external. එහෙම උන්ට කවදාවත් හරි සතුටුක් විඳින්න බෑ. උඹලට වඩා උඩට ගිය එකෙක් දැක්ක ගමන් හීනමානෙ ගහනවා. තවත් මහන්සි වෙවී මැරුණා නම් තව මොනවා හරි එකතු කරගන්න තිබුණා කියලා හිතෙනවා. ඉතින් තව නැහෙනවා.

    උඹට මේක තේරෙන්නෙ නෑ කියලා මම දැන දැනමත් මේක කියන්නෙ උඹ වගේ මනස කුරුවල් නොවුණ කවුරු හරි එකෙක් මේක කියවලා යමක් තේරුම් ගනියි කියන අපේක්ෂාව අ‍ැතිව. ඔය විදිහටම දුවලා දුවලා ගිහින් බලහන්. තව ඉස්සරහට උඹටම තේරෙයි.
    මම උඹේ වේස වැඩ නම් අනුමත කරන්නෙ නෑ.. හැබැයි උඹේ මේ මතයට ගරු කරනව.

    එකෙක්ට සැපට පේන ලයිෆ් තව එකෙක්ට වෙනස් විදිහට පේන්න පුලුවන්..

    තමන් කරන දෙයින් තමනි සැටිස් නම් ඒකයි වෙන්න ඕනෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    ඕයි මේ..
    ඔච්චර දුර ගියාට කමක් නැහැ..
    බුද්දික පතිරන ගැහුවට වඩා හොද එකක් ගහපන්..
    video leak ekak ennama karapan naththan api danuwath wenne kohoma da lol
     
    • Like
    Reactions: Walter White

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    mu kiyana widiyata muta loku youtube channel ekak thiyanawa. danata over USD $1 Million hoyala thiyanawalu.
    mu langa set ekak wada karanawalu maseta loku ganak $$ enawalu etc.. muta salli walin kisi aduwak na lu..

    mu kiyanne boruda aththada mama danne naha.. habai ohoma stage ekata 30ta issella awa kiyanne loku gemak goda...
    oya bandala lamai hadanawa wage hama kondostharata, 3 wheel karayatama karanna puluwan basic dewal nokala kiyala kisi prashnayak naha...
    maath jeewithe goda gihin thama oya anik dewal kale.. eka thama mama jeewithe gaththa hondama decision eka.
    mage yaluwo thaama lankawe job kara kara loan gewanawa, naththan migrate wela ehe duk windinawa..
    අනේ බන් අර කොහෙන්ද උස්සපු රේන්ජ් රෝවර් එකක ෆොටෝ එකක් ඉදන් දාල තිබුනේ.
    උගේ හිතේ යටි හිතේ තියෙන ආසාව තමයි ඒ පෝස්ට් වලින් එලියට පනින්නේ.
    කොල්ලෙක් කියනවනම් වාහනයක් ගන්න ආස නෑ කියල එහෙනම් ඌට ලෙඩක් වෙන්න ඕනේ.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ara pewdiepie blhnko 33k welth athal eke inna widiya, habay uuth samahra badu gaddi mila adu eken balal gannwa, eewa ithn kenagen kenata depends wenw athi neee, kochchr slli thibbth
    සල්ලි තියෙන එකෙක් සින්ගල් ලයිෆ් එකක් ගෙවන එකයි, අවුරුදු 10 ප්‍රමාද වෙලා ජිවීතේ දුවන එකයි දෙකක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,071
    113
    ඕවා කියන්න එපා බං. ඩයල් එක මම හිතන්නෙ කාලයක් තිස්සෙ මම මේකෙ දාන එ‍්වා බලලා හිත රිද්ද ගත්ත පොරක්. කාලෙක ඉඳලා මේවා කියන්න දත කට මැදගෙන ඉන්න අ‍ැති. උට තමන්ගෙ මානසික වැල් බයිලා ටික කියලා, තව කෙනෙක් පහත දැම්මා කියලා හිතලා සතුටු වෙන්න ඉඩ දීපන්. එ‍්ක පිනක්. 🤣
    mama lankawe godak modayange dakapu deyak thama un hithanne badnala lamai hadana eka thama loku de kiyala...
    mama issella salli hewwa, eeta passe badala lamai haduwa.. lamai hadana amaruwa thiyenne ganita apita nemei.. ona gon harakekta lamayek hadanna puluwan..

    mama ona podi ekekta kiyanne salli hoyana eka thama amaru wade.. ikmaninma eka karapan.. ganita lamainta unath patta life ekak denna puluwan salli thiyanawa nam witharai..
    apita podi kale asa ona deyak ganna, hotel walin kanna bonna, pitarata tour yanna, Internation education ekak ganna salli thibbe naha.. habai api dan ape lamainta eka denawa..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඕවා කියන්න එපා බං. ඩයල් එක මම හිතන්නෙ කාලයක් තිස්සෙ මම මේකෙ දාන එ‍්වා බලලා හිත රිද්ද ගත්ත පොරක්. කාලෙක ඉඳලා මේවා කියන්න දත කට මැදගෙන ඉන්න අ‍ැති. උට තමන්ගෙ මානසික වැල් බයිලා ටික කියලා, තව කෙනෙක් පහත දැම්මා කියලා හිතලා සතුටු වෙන්න ඉඩ දීපන්. එ‍්ක පිනක්. 🤣
    එදා උඹට ලිෆ්ට් එකක් දෙන්න එකෙක්, අඩුගානේ තනියට පයින් එන්න එකෙක්වත් සෙට් නොවුන එකම ඇති උබ ඔය ගෙවන ජිවීතේ මොකද්ද කියලා උබට තේරුම් ගන්න.
    ඔය විශ්වවිද්‍යාලය ඇතුලේ උබ තනිවෙලා ඉන්නේ.
    අවුරුදු ගානක් ඔන්න ශිෂ්‍ය සංගම් කර කර ඉදපු එකෙක් නම් තව කමක් නෑ.
    එක පාරට අවුරුදු 8කට පස්සේ ඕක ඇතුලට ගියාට පස්සේ අර පොඩි උන් බලනවා ඇති මේ අන්කල් කවුද කියලා.
    දැන් උබට ඔතන පෑහෙන්න එකෙක් නෑ.
    බත් එක බෙදාගෙන කන්න එකෙක් නෑ.
    ඒ නිසා පිගානට තියෙන දෙයක් බෙදාගෙන තනියම කනවා.
    ඒ අත ඇරපං.
    උබ ඔය ඉන්නේ කොච්චර හුන්ඩු ඉඩකද බලපං.
    අඩු තරමේ උඹට කන්න මේසයක් පුටුවක් වත් නැති හුන්ඩුවක උබ ඔය රින්ගලා ඉන්නේ.
    බෙදාගත්තු දේ ඇදේ ඉදන් හලාගෙන වකුටු වෙවී කෑම කන උබ විදින සැප මොකද්ද බන්

    mama lankawe godak modayange dakapu deyak thama un hithanne badnala lamai hadana eka thama loku de kiyala...
    mama issella salli hewwa, eeta passe badala lamai haduwa.. lamai hadana amaruwa thiyenne ganita apita nemei.. ona gon harakekta lamayek hadanna puluwan..

    mama ona podi ekekta kiyanne salli hoyana eka thama amaru wade.. ikmaninma eka karapan.. ganita lamainta unath patta life ekak denna puluwan salli thiyanawa nam witharai..
    apita podi kale asa ona deyak ganna, hotel walin kanna bonna, pitarata tour yanna, Internation education ekak ganna salli thibbe naha.. habai api dan ape lamainta eka denawa..
    ඉතිං ඒක නේන්නම් බන් මාත් මේ කියන්නේ.
    කසාදේ පැත්තට දාපංකෝ.
    මූට නිදහසේ කෑම ටික කන්න මේසයක් පුටුවක් වත් නෑ.
    බලපන් නිදියන ඇදේ මාලු හොදි ටික ඉදලා හලාගෙන කකා බිබී වැටි වැටි ජීවත් වෙන්නේ.
    ඒ අස්සේ කියනවා මම ෆන් එකේ සැපේලු ඉන්නේ.
    ඌ මේ රවට්ටන්නේ අපිව නෙමෙයි, ඌ රවට්ටගන්නේ උගේම හිත.
    ------ Post added on Dec 28, 2022 at 7:59 PM
     
    • Like
    Reactions: hiran108