1. ඔව්
2. 2nd year
3. Fail වීමක් නෑ. මම අකමැති නිසා අයින් වුණා, දැන් අවුරුදු 8 කට පස්සෙ අායෙත් පටන් අරන් කරගෙන යනවා.
4. සතුටින් ඉන්න ඕවා අත්‍යවශ්‍යයි කියලා හිතන එක උඹෙ දූපත් මානසික මෝඩ කම බං. උඹට එ‍්වා හොඳ නම් කරාට කමක් නෑ. හැබැයි හැමෝම එහෙමයි කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා.

5. මම ගැන දුක් වෙනවාට thanks ඉතින්.
Photo වල හැටියට නම් රෝස පාටයි. ගිහින් බලමු.
------
Post added on Dec 28, 2022 at 6:33 PM
හරි යකෝ ඉතින් උබ එහෙම් පිටින්ම ජීවිතේ අවුරුදු 10 ප්‍රමාදයි නේ දැන්.
අවුරුදු 21 පොඩි උන් කරන ඒවා උබ දැන් නේ කරන්නේ.
උබ පාස් අවුට් උනත් ඊට පස්සේ දාහක් ප්‍රශ්න.
35 විතර උපාධිය අරං එලියට එනකොට, තව අවුරුදු 2 3 එක්ස්පීරියන්ස් හදාගන්න ගතවෙනකොට උබට 37 38 වෙලා, එතකොට උබේ කල වයස ඉවරයි නේ බං.
අවුරුදු 30ක 31ක පොඩි එකෙක් යටතේ තමයි උබට රස්සාව කරන්න වෙන්නේ.
කසාද බදින ලමයි හදන එක අත ඇරපන්කෝ,
දූපතේ නෙමෙයි මොන ඇන්ටාක්ටිකාවේ උනාත් මිනිහෙකුට වැටිලා ඉන්න ගෙයක් දොරක්, යන්න වාහනයක් තියෙන්න එපැයි බන්.
උඹ කවද්ද මේ දේවල් කරගන්නේ ඔහොම ඉදලා?
හැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
පොඩි කොල්ලේ බිත්තර බැද බැද කකා බෝඩිම් වල ගෙවන ජීවිතේ ගෙවන්න දැන් උබ හොදටම පරක්කු වැඩී, උබේ වයසේ අනිත් උන්, උන්ගේ ජීව්ත එක්ක හුගක් දුර යද්දි උබ තාම ජරා බෙඩ්ශීට් එකක් උඩ වැටිලා විකාර දොඩෝ දොඩෝ ඉන්නවා.
කාත් කවුරුවත් නැද්ද උබට මේවා කියල දෙන්නවත්?