බඩුවක් ගහන්න ගිය වැඩිම දුර මොකක්ද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනේ ඉතින් මේ ඔක්කොම දේවල් කරන්නේ මාසෙට 22K ගානේ නඩත්තු ගෙවන්න කියලා මතක් වෙද්දි හෝස් ගාලා මාව පත්තු වෙනවා මිතුරේ.

    @preamble Just a joke mchn. I can understand ur inner sufferings 🙄
    ඉන්දරයයි ඕකයි දෙකම එකෙක් බන් 😂😂😂මේ එළකිරියේ ඉන්දරේ ගැන කැක්කුමක් තිබ්බ ඇකක් තිබ්බ නම් ඒ ඉන්දරෙගේම fake එකක් තමා 😂😂😂
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    ඉන්දරයයි ඕකයි දෙකම එකෙක් බන් 😂😂😂මේ එළකිරියේ ඉන්දරේ ගැන කැක්කුමක් තිබ්බ ඇකක් තිබ්බ නම් ඒ ඉන්දරෙගේම fake එකක් තමා 😂😂😂
    ඔහොම කියන්න එපා යකෝ තකහනියක් මම ගැන ලත වෙන අහිංසකයට. 🤣🙏
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මට මේකට විස්තරේ දාන්නත් හිතලා දැම්මෙ නෑ :dull: .ඒ විස්තරේ දැම්මා නම් මේකෙ උන් ඒකම කෝට් කර කර පු#න් හිනා වෙන්නෙ මට :lol:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වැඩි දුර යන්න ඕනේ නෑ... Elakiri එකට ආවා නං ඇති... මේකේ උන් දකින දකින එකීට ගහලානේ ඉන්නේ..... 😁
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    උඹට එ‍්වා හොඳ නම් කරාට කමක් නෑ. හැබැයි හැමෝම එහෙමයි කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා. 😊
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම හිතනවා දැන් උඹ ඔය කියන සේරම කරගත්ත එකෙක් කියලා. එහෙම නේද? පොඩ්ඩක් හිතලා බලහන් උඹගෙයි මගෙයි අ‍ැත්තටම තියෙන වෙනස මොකක්ද කියලා. එකපාරටම උත්තර දෙන්න එපා. අ‍ැත්තටම තියෙන වෙනස මොකක්ද.

    උඹලට උදේ නැගිටලා හිතුණොත් අ‍ාපහු අනිත් පැත්ත හැරිලා නිදා ගන්න පුළුවන්ද? ඕනම වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්ද? බෑනෙ බං. කොච්චර කිව්වත් තොපිට සීමා තියෙනවා. එක එකාට උත්තර බඳින්න, අවසර ගන්න, දැනුම් දෙන්න තියෙනවා. මට ඔය සීමා නෑ, හැබැයි උඹලට කරන්න බැරි සේරම මට පුළුවන්.

    අතිශයින්ම සරලයි. මම මගෙ ජීවිතේ හැම දේම කරන්නෙ මට ඕන නිසා. එහෙම නැතිව උඹලා වගේ ඉස්සරහට සතුටින් ඉන්න හිතාගෙන අද දුක් විඳින්නෙ නෑ. Loan ගහලා බාස්ලා පොහොසත් කරලා, ලීසිං දාලා කඹුරලා ලෝකෙට ප්‍රදර්ශනය කරන්න ඕන නෑ. මටත් මගෙ අ‍‍ැඳේ උඹලට වගේම සනීපෙට රෑට නින්ද යනවා. ඉතින් මොකක්ද බෙඩ්ෂීට් එකේ අදාළත්වය?

    මට නම් කවදාවත් කවුරුත් යටතෙ රස්සා කරන්න උවමනාවක් නෑ. එහෙම කරන්න කැමැත්තකුත් නෑ. මම කරන දේවල්වලින් මට කෙලින්ම එන අ‍ාදායමයි, අයිති දේවල්වලින් තියෙන security එකයි මට හොඳටම අ‍ැති ඉතින්.

    සතුට තියෙන්නෙ මනසෙ බං. එ‍්ක තියෙන්නෙ පිටින් පෙන්න ගත්ත රෙද්දවල්වලයි, හැමෝම කරන පලියට එක එක දේවල් කරලා හිත යටින් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් කල්පනා කර කර ඉන්න එකෙයි කියලා හිතන එක උඹලගෙ මෝඩ කම.

    අ‍ායෙත් හිතලා බලහන් කවුද අ‍ැත්තටම සතුටින් ඉන්නෙ කියලා. එතකොට උඹෙ අවුල තේරෙයි. කතා කරාට thanks. 😊
    මේ කියන එකට මම එකගයි
    මාත් මෙහෙම ෆ්‍රී එකේ ඉන්න නිසා දන්නව මේකෙ ආතල් එක
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,225
    12,659
    113
    🌎
    මම මේ සති අන්තෙ තකහනියක් ත්‍රිකුණාමලයෙ යන්න හිතාගෙන ඉන්නවා bump
     
    • Like
    Reactions: IndrajithGamage