~බඩුවක්~

Jul 10, 2011
5,011
473
0
මම කට්ටා;13111482 said:
මචන් සිරාවටමද ඔය කියන්නේ ..
මට මොකෙක් හරි එකෙක් කිව්වා..
ගැරන්ටි එක කියන්නේ කැඩුනොත් හදලා දෙනවා
වොටන්ටි එක කියන්නේ කැඩොනොත් අලුත්ම එකක් දෙනවා කියලා..

නැ ඔකේ අනිත් පැත්ත.. :rolleyes::rolleyes:
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Macho warranty kiyanne kallak kadunama aluthin dena ekak Hithapanko com ekak gaththama ram eka rom eka HDD eka kadunama e e dewal walata wena wenama denne warranty.... Guaranty kiyanne mulu com ekatama dena ekak.. E kiyanne rom eka giyath harinam un aluthin com ekakma denna one/// Guaranty enne normally laptops cd players calculators wage ewwatane :D:no::nerd::nerd::nerd::nerd::nerd:

    අය්යො සල්ලි අය්යනම් මරු මට මෙ ඔයා කිව්ව

    කොම් කියන එකෙන් ඔයා අදහස් කරපු එක හිතා ගන්න බැරු ව මම මෝල් වෙලා හිටියේ..

    මම බැලුවා ඔයාට රොම් කියන එක වැරදිලා cඔම් කියලා වැදුනද
    එහෙමත් නැත්නම් අර'' .කොම් '' කියන එක කියනවද මොකක්ද කියලා මම මෝල් වෙලා උන්නේ ,, දැන් තම වැඩේ තේරුනෙ කිව්වෙ මොකක්ද කියලා
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Guaranty
    UGiHA.gif
    Warranty


    :angry::angry::angry:

    දැන්වත් තේරුනාද...?

    මේ මොකක්ද??

    මටනම් මේකෙන් මුකුත් තේරුන් නෑ..

    මොනව උනත් මාර හෙල්ලිල්ල නේ..;);););)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කට්ටා;13111454 said:
    එල එල මචෝ මට වැඩේ තේරුනා....
    හැබැය් ඉතින් සර්විස් වොරන්ටි එක තියෙන්නේ ෆ්‍රිජ් වගේ ලොකු බඩු වලට වෙන්න ඇති නේ...

    ඇත්ත මචන් ඕන දෙයක් නැවෙන්න ඕන තැන නැවිලා ගානට භාශාව දාලා කිව්වහම ගානට වැඩේ හරගන්න පුලුවන්...

    නිකන් සද්ද බද්ද දන්න ගියහම දෙන ටිකත් නෑ..


    අහ්..මන්දා මම ගත්ත Laptop එකට නම් Metropolitan එකෙන් දුන්නා...ඔව් තැනේ හැටියට කතාව දාන්න ඕන...
    :rolleyes: :rolleyes: :rolleyes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113


    අහ්..මන්දා මම ගත්ත Laptop එකට නම් Metropolitan එකෙන් දුන්නා...ඔව් තැනේ හැටියට කතාව දාන්න ඕන...
    :rolleyes: :rolleyes: :rolleyes:

    අනිවා....:yes::yes::yes:
    නිකන්ද කියන්නේ තැනෙ හැටියට ඇනේ ගහන්න ඕනා කියලා:D:D